His Excellency president visited Sri Dalada Maligawa

අද(25) පස්වරුවේ ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණි අතිගරු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා දළදා සමිඳු වැඳපුදාගෙන ආශිර්වාද ලබා ගත්තා.
His Excellency president Gotabhaya Rajapakse visited Sri Dalada Maligawa today (25) to get the blessings of the Sacred Tooth Relic.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email