Search
Close this search box.

December 23, 2022

Present Financial Aid to 50 Temples Located in Different Parts of the Island 04

An opportunity to present financial aid to 50 temples located in different parts of the island was held today (23 Dec.) in the afternoon at the auditorium of Malwatu temple in Kandy. It was presided over by most Ven. Thibbatuwawe Sri Siddhartha Sumangalabhidhana Nayaka Thero of Malwathu chapter. The Chairman of “Follow father footsteps foundation” and a group of contributors from Thailand have sponsored this event coordinated by Ven. Sri Siddhartha Medhankara Nayaka Thero, member of Malwathu chapter.

දිවයිනේ විවිධ ප්රදේශවල පිහිටි විහාරස්ථාන 50කට මූල්යාධාර පිරිනැමීමේ අවස්ථාවක් අද (දෙසැ. 23) දින පස්වරුවේ මහනුවර මල්වතු මහා විහාරයේ දී පැවැත් වුනා. ඒ මල්වතු මහා විහාර පාර්ශවයේ මහානායක අතිගෞරවාර්හ තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගලාභිධාන මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්රධානත්වයෙනි. මේ සඳහා Fallow father footsteps foundation හි සභාපති තුමා සහ තායිලන්තයේ දායක පිරිසක් විසින් අනුග්රහය දක්වා ඇති අතර, මල්වතු මහා විහාර පාර්ශවයේ කාරක සංඝ සභික, පූජ්ය තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ මේධංකර නායක ස්වාමින්ද්රයන් වහන්සේ විසින් මේ කටයුත්ත සම්බන්ධීකරණය කර තිබේ.

Share With