අභිනව බුද්ධ ශාසන, ආගමික සහ සංස්කෘතික කටයුතු ගරු අමාත්‍ය මහාචාර්ය හිනිදුම සුනිල් සෙනෙවි මහතා, නියෝජ්‍ය අමාත්‍ය ගමගෙදර දිසානායක මැතිතුමා සහ එම අමාත්‍යාංශයේ ලේකම් එම්. බී අතපත්තු යන මහත්වරුන් සිය ධූරයන්හී රාජකාරි කටයුතු ආරම්භ කරමින්, ආශිර්වාද ලබා ගැනීම සඳහා 2024 නොවැම්බර් 22 වන දින පෙරවරුවේ මහනුවර, ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගත්තා. ගරු දියවඩන නිලමේ තුමා විසින් පිරිස ශ්‍රී දළදා මාලිගාවේදී පිළිගන්නා ලදී. අනතුරුව අමාත්‍ය තුමා ඇතුළු පිරිස මල්වතු මහා විහාරීය අතිගරු මහානායක මාහිමිපාණන් වහන්සේ හා අනුනායක නාහිමිපාණන් වහන්සේ බැහැදැකීමට ද කටයුතු කරන ලදී.
The newly appointed Minister of Buddhism, Religious, and Cultural Affairs, Prof. Hiniduma Sunil Senevi, along with Deputy Minister Gamagedara Dissanayake and the Secretary to the Ministry, Mr. M. B. Atapattu, visited the historic Sri Dalada Maligawa in Kandy on 22nd November 2024 morning to seek blessings and pay homage to the Sacred Tooth Relic. The Hon. Diyawadana Nilame warmly welcomed the delegation at the Sri Dalada Maligawa. The group then arranged visits to the Most Venerable Mahanayake Theros and Anunayaka Thero of the Malwatta chapter.
© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98