Search
Close this search box.

November 10, 2021

New Zealand high commissioner to Sri Lanka His Excellency Michael Appleton visited Sri Dalada Maligawa today (Nov. 10) in the morning. His excellency and the officials of the high commission met Diyawadana Nilame – Hon Nilanga Dala & the Secretary of International Buddhist Affairs – Mr. Gamini Bandara for a discussion. His Excellency Michael Appleton also took a tour of the Maligawa premises.
 
ශ්රී ලංකාවේ නවසීලන්ත මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මැතිතුමා අද (නොවැ.10) පෙරවරුවේ මහනුවර ශ්රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. ඒ මහතා ඇතුළු මහකොමසාරිස් කාර්යාලංයේ නිලධාරීන් ගරු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා සහ ශ්රී දළදා මාලිගාවේ විදේශ බෞද්ධ කටයුතු ලේකම් ගාමිණී බණ්ඩාර යන මහත්වරුන් සමඟ සුහද පිළිසඳරක ද නිරත වූ අතර, දළදා මාලිගා පරිශ්රයේ විවිධ ස්ථාන දැකබලා ගැනීමට ද මහ කොමසාරිස් මයිකල් ඇපල්ටන් මහතා එක් විය.
 

Share With