Search
Close this search box.

October 18, 2021

Mallagala Aranya senasuna | මැල්ලගල ආරණ්‍ය සෙනසුණ

Mallagala Aranya Senasanaya located in Mallagala in Attanagoda on the Mawanella to Uthuwankanda
road is set in a panoramic plateau. The fascinating natural beauty of the place, will sooth your soul taking away any tiredness you may have. There are few monastics living in this place practicing the path to
liberation. The meditation “kuti” located in the Mallagala reserve is used by them. The fascination &
tranquil beauty of the place helps them to achieve the goal of various stages of spiritual development in
their lives.

මාවනැල්ල උතුවන්කන්ද මාර්ගයෙහි අත්තනගොඩ ප්රෙලදේශය ඉතාමත් මනරම් පරිසරයකින් හෙබි මැල්ලගල නම් ගම්මානයේ සුන්දර මිටියාවත් පසු කරමින් යන විට හමු වන මැල්ලගල ආරණ්යප සෙනසුණ දකින්නේකුගේ වෙහෙස සහ විඩාව ඉක්මනින් නිවෙන්නේ එහි ඇති මනස්කාන් පාරසරික චමත්කාරය නිසාවෙන් ය. නිවන් පාරමිතාව සපුරාලන්නට වෙරදරණ භික්ෂුන් වහන්සේලා කිහිප නමක් මෙම සෙනසුණ තුල වැඩ සිටින අතර, මැල්ලගල වනය තුල ඇති භාවනා කුටි තුල ඔවුන් භාවනා යෝගීව වැඩ වාසය කර සිටිති. දුටුවන්ගේ නෙත් සිත් සනසාලන මේ මනස්කාන්ත පරිසරය නිවන් මග පසක් කරලන්නට සමත් වෙනු ඇත.