Search
Close this search box.

August 9, 2021

“Koppara” (dried up split coconuts) to light up the procession was donated by Sri Lanka Army. The Army Commander General Shavendra Silva handed over a tray of “Koppara” today (09) to mark this donation. Accordingly the army will donate about 10 tons of “Koppara” to light up the entire procession.
For the past few years continuously, Sri- Lanka Army donated the required amount of “Koppara” for the procession.
 
කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය ආලෝකවත් කරන්නට ශ්රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්යාග කරනු ලැබුවා. ශ්රී ලංකා යුද්ධ හමුදාධිපති ජෙනරාල් ශවේන්ද්ර සිල්වා මහතා විසින් ශ්රී දළදා මාලිගාවේ දී අද (09) උදෑසන මෙය සංකේතාත්මකව පිළිගන්වනු ලැබුවා. ශ්රී දළදා මාලිගාවේ පෙරහරත්, සිව්මහා දේවාල පෙරහරත් කොප්පරා පන්දම් වලින් ආලෝකවත් කිරීම සදහා අවශ්ය සම්පූර්ණ කොප්පරා, ටොන් දහයක් පමණ ශ්රී ලංකා යුද්ධ හමුදාව විසින් ඒ අනුව ලබාදෙනු ලැබේ.
වසර කිහිපයක සිට පෙරහර මංගල්ලයට අවශ්ය කොප්පරා පරිත්යාග කරනු ලබන්නේ ශ්රී ලංකා යුද්ධ හමුදාවේ බැතිබර දායකත්වයෙනී.
 

Share With