Search
Close this search box.

November 7, 2022

The Karthika festival 2022 1
The Karthika festival – the last festival of the year out of the four festivals, was held today the 7th on Ill full moon Poya day. As per the ancient rituals, a beautiful Perahera was held in Kandy streets with the Sacred Perahera Casket being on parade followed by the lighted oil lamps being offered.
 
ශ්රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්ලය අද (නොවැ. 07) දින යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්ර විධි වලට අනුව පවත්වන ලදී. සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්රවත් පෙරහරකින් ද අනතුරුව පැවැත් වූ ප්රදීපාලෝක පූජාවෙන් ද කාර්තික මංගල්ලය සමන්විත විය.

Share With