August 27, 2026

සිරින් පිරි පිනෙන් සරු රන්දෝලි පෙරහරේ සිව්වැනි දිනයේ සිරි දළදා පෙරහරේ අභිමානය වඩවමින් සධාතුක පෙරහර කරඬු වහන්සේ රැගෙන සන්සුන් ගමනින් පියවර තැබුවේ කදිරපුර වාසනා ඇත් රජු, දෑලේ සිංහරාජා සහ පුලතිසිරාජා හස්තීන්ය. මේ නිසල රූ පෙළ අසිරිමත් මනරම් රාත්රියක ප්රභාව යළි දෑස් දල්වන්නේය.
 
புனித ரந்தோளி ஊர்வலத்தின் நான்காம் இரவில், கம்பீரமான ‘கதரகம வாசனா’ யானை புனித தாதுப் பேழையைச் சுமந்து அமைதியாகவும் ராஜநடையிலும் சென்றது. இதன் இருபுறமும் ‘சிங்கராஜ’ மற்றும் ‘புலதிசிராஜ’ யானைகள் அணிவகுத்தன. ஒளிரும் அந்த அமைதியான இரவில், இந்நிகழ்வு பக்தி நிறைந்த ஒரு தெய்வீகக் காட்சியாக மிளிர்ந்தது.
 
On the fourth night of the sacred Randoli Procession, majestic Kataragama Wasana bore the Sacred Relic Casket in a tranquil, regal stride, flanked by Sinharaja and Pulathisiraja. Beneath the luminous stillness of the night, this timeless tableau unfolded an ethereal vision of grace and devotion.

Share With