Search
Close this search box.

July 5, 2023

Kandy-Esala-Perahera-2023---Official-Meeting-03

A discussion was held today (July 5th) in the Sri Dalada Maligawa Auditorium with government officials and security chiefs regarding the holding of this year’s Kandy Esala Perahara festival. The Anunayaka thero of Asgiri Maha Viharaya, Most Ven. Anamaduwa Dhammadassi, the honorable Diyawadana Nilame of Sri Dalada Maligawa, and Basnayana Nilames participated in the discussion. The primary activities required to organize the 2023 Kandy Esala Perahara festival were discussed.

මෙවර කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය පැවැත්වීම පිළිබඳ රාජ්ය නිලධාරින්, ආරක්ෂක අංශ ප්රධානීන් සමඟ සාකච්ඡාවක් අද (ජූලි 5) දින පස්වරුවේ ශ්රී දළදා මාලිගාවේ ශ්රවණාගාරයේ දී පැවැත්වීය. මේ සඳහා අස්ගිරි මහා විහාරීය අනුනායක අතිපූජ්ය ආණමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ, ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමා හා බස්නායන නිලමේවරුන් සහභාගී වූහ. 2023 ඇසළ පෙරහර මහා මංගල්ලය පැවැත්වීම සඳහා අවශ්ය මූලික කටයුතු පිළිබඳ මෙහිදී සාකච්ඡා විය.

 

Share With