Search
Close this search box.

October 6, 2021

“ITN Manushathwaye Satkaraya” (ITN Humanity Club) the charity arm of Independent Television Network Ltd together with Sri Lanka Red Cross is organizing a series of donation programs aiming Kandy district. They donated a batch of personal protective wear to Sri Dalada Maligawa today marking the start of this series of donations. The president of Sri Lanka Red Cross, Executives of Independent Television Network Ltd were present at this program.
 
ශ්රී ලංකා රතු කුරුස සමාජය හා ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලය එක්ව සිදුකරණ “ITN මනුෂ්යත්වයේ සත්කාරය” වැඩසටහනට සමගාමීව එහි තවත් පියවරක් මහනුවර දිස්ත්රික්කය කේන්ද්ර කර ගනිමින් සිදුකරනු ලබනවා. එහි සමාරම්භය සනිටුවහන් කරමින් ශ්රී දළදා මාලිගාවට පෞද්ගලික ආරක්ෂිත ඇඳුම් කට්ටල බෙදා දීමක් අද(ඔක්.06) දින සිදු කරනු ලැබුවා. ශ්රී ලංකා රතු කුරුස සමාජයේ සභාපති තුමන්, ස්වාධීන රූපවාහිනී මාධ්ය ජාලයේ විධායක නිළධාරීන් සහ කාර්ය්ය මණ්ඩලයේ සාමාජිකයන් මෙම අවස්ථාවට එක් විය.
 

Share With