Search
Close this search box.

December 9, 2021

Indonesian Ambassador to Sri Lanka Her Excellency Dewi Gustina Tobing visited Sri Dalada Maligawa today (Dec.09) morning. After attending religious rituals she visited the Indonesian gallery at the International Buddhist Museum.

ශ්රී ලංකාවේ ඉන්දුනීසියානු ජනරජයේ තානාපතිනී දේවි ගස්ටිනා ටොබින් (Dewi Gustina Tobing) මහත්මිය අද (දෙසැ.09) පෙරවරුවේ මහනුවර ශ්රී දළදා මාලිගාවට පැමිණියා. ආගමික වතාවත්වල නිරතවීමෙන් පසු ශ්රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරයේ ඉන්දුනීසියානු බුදු දහම නිරූපිත කුටිය දැකබලා ගැනීමට ද තානාපති තුමිය එක් විය.

Share With