Search
Close this search box.

October 3, 2021

Indian Foreign Secretary – Mr Harsh Vardhan Shringla, who is on a official tour visited the temple of the Sacred Tooth Relic today(October 03) to pay his respect and to obtain blessings. He and his delegate met the Diyawadana Nilame, Hon Pradeep Nilanga Dala at his office. The delegation took a tour of the maligawa premises.

නිල සංචාරයක් සඳහා ශ්රී ලංකාවට පැමිණ සිටින ඉන්දීය විදේශ ලේකම් හර්ෂ් වර්ධන් ෂ්රින්ග්ලා මහතා අද(ඔක් 03) දින මහනුවර ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. දියවඩන නිලමේ තුමන්ගේ නිල කාර්යාලයේ දී එතුමන් ඇතුළු පිරිස ප්රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමන් හමු වූ අතර, ශ්රී දළදා මාලිගා පරිශ්රයේ සංචාරයක ද නිරත වීමට ෂ්රින්ග්ලා මහතා ඇතුළු පිරිස කටයුතු කළා.

Share With