සියවස් ගණනාවකට එපිට ඈත ඉතිහාසයේ, රාජධානියෙන් රාජධානියට වැඩ හිඳි උතුම් දළදා හාමුදුරුවන් නේකවිධ පුද පූජාවන් ලද බව ඉතිහාසය සාක්ෂි දරයි. මහනුවර රාජධානියට වැඩම වූ දළදා වහන්සේ උදෙසා එම පුද සත්කාරයන් අදටත් නොඅඩුම ලබන්නේ, බැති දනගේ නොමද ගෞරව බුහුමන් මධ්‍යයේ ය. පළමු රන්දෝලි පෙරහර සුබ නැකතින් 2025 අගෝස්තු 04 වන දින මහනුවර වීදි සංචාරය කරන දා ආදිවාසි ජනතාවගේ මී පැණි පූජාව ද එවැනිම වූ පෞරාණික සිරිත් සම්මත චාරිත්‍රය කී එය දළදා හාමුදුරුවන් උදෙසා සිදු කරන මී පැණි පූජාව.
© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98