Search
Close this search box.

July 4, 2021

ගරු අග්රාමාත්ය මහින්ද රාජපක්ෂ මහතා අද(04) පෙරවරුවේ ශ්රී දළදා මාලිගාවට පැමිණ උතුම් දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. ශ්රී දළදා මාලිගාවේ තේවාව භාරව වැඩ සිටින අස්ගිරි පාර්ශවයේ ශ්රීමත් අනුනායක අතිපූජ්ය ආනමඩුවේ ධම්මදස්සි නාහිමිපාණන් වහන්සේ බැහැදුටු එතුමන් අනතුරුව මල්වතු හා අස්ගිරි පාර්ශවයන්හි පූජනීය මහා සංඝරත්නය බැහැදැකීමට ද එතුමන් කටයුතු කළා.

Hon. Prime minister Mahinda Rajapaksha visited the Temple of the Sacred Tooth Relic today (04) morning to get blessings of the Sacred Tooth Relic. Afterwards he visited the Most Ven. Anamaduwe Dhammadassi Thero of Asgiriya Chapter, who is in charge of the Dalada Thewa.

Share With