Search
Close this search box.

Monasteries can be introduced as a unique creation influenced by Buddhism right- throughout the history of Sri Lanka, Starting from the kingdom of Anuradhapura to the preceding kingdoms. The history about the kingdom of Anuradhapura boasts about development of monasteries as early as 3rd century B.C to 10 A.D. The first monastery was established during Anuradhapura kingdom.  Ancient Sri Lanka was under developed before the arrival of Arahant Mahinda thero.  He brought about a socio-religious revolution in the country and in promoting religious zeal among the people. Development of monasteries can be considered as part of this socio-religious revolution. This opened doors to the monastics who are interested to elevate their spiritual position as an Arahant, by destroying all passions pertaining to mundane existence. This change created the culture of cave temples in Mihintale and other parts of the country opening a different path and giving birth to famous Arahants like Arahant Maliyadewa, marking a turning point in monastics of Sri Lanka. Dimbulagala hermitage in recent times paved the way to the Kandy Asgiriya monastic order. Life of monastics & hermitages can be seen even today even though so many years have passed after the arrival of Arahant Mahinda thero. These tranquil hermitages help monastics to practice the sublime qualities to attain the various stages of spiritual development in their lives and the attainment of arahantship (the final fruit of Buddhism, ceasing rebirth). Through the “Aranya”(Hermitage) program we are trying to bring information about few such hermitages.

ශ්‍රී ලාංකීය ඉතිහාසයේ අනුරාධපුර යුගයේ සිට යුග ගණනාවක් තුල නිර්මාණය වෙමින් පැවති සුවිශේෂි බෞද්ධාගමික නිර්මාණයක්ලෙස ආරාම හදුන්වාදිය හැක.ක්‍රි. පූ. 3 සිට ක්‍රි. ව. 10 දක්වා කාලපරිච්ජේදය තුල නිර්මාණය කරනලද ආරාම පිළිබඳ තොරතුරුඅනුරාධපුර යුගයේ ඉතිහාසයේ දැක්වෙයි.ආරාම බිහිවීම ප්‍රථමයෙන් ම සිදු වුයේ ද අනුරාධපුර යුගයේය.පුරාණ සිරි ලක මහින්දාගමනයට පෙර කාල වකවානුව නොදියුණු සමාජයක්ව පැවැතියෙන්, එය උඩු යටි කුරු කරන්නට වුයේ මහින්දාගමනය තුලින් සිදු වූ පරිවර්ථනය නිසා ය.එහිදී සිදු වූ තවත් පරිවර්ථනයක් ලෙස ආරාම බිහි වීම හැඳින්විය හැකියි. බුදු දහමෙහි අධ්‍යාත්මය පුළුල් ලෙස අවබෝධ කර ගැනීමටත් මාර්ගපල නිවන සාක්ෂාත් කර ගැනීමටත් ආරණ්‍ය භික්ෂුන් වහන්සේලාට අවස්ථාව උදාවන්නේ මෙහිදීය. මහින්දාගමනයෙන් පසුව මිහින්තලාව සහ ශ්‍රී ලංකාවේ අනෙකුත් ප්‍රදේශයන් තුල ලෙන් විහාර සම්ප්‍රදාය ඇති වීමත් ඒ තුල මලියදේව මහ අරහත් වහන්සේලා වැඩ විසීමත් ශ්‍රී ලංකාවේ ආරණ්‍ය ඉතිහාසයේ හැරවුම් ලක්ෂයක් විය. මෑත කාලින ඉතිහාසයේ දිඹුලාගල අරණ්‍ය වාසස්ථානයත් ඉන් බිහි වූ මහනුවර අස්ගිරිය සම්ප්‍රදායට මුල්බිම් සැකසෙන්නේආරණ්‍ය වාසි පසුබිමයි. මහින්දාගමනයෙහි ප්‍රතිපලයක් ලෙස බිහි වූ ශ්‍රී ලංකාවෙහි ආරණ්‍ය සම්ප්‍රදාය වර්තමානයේද දැකගත හැකියි. බුදු දහමෙහි අධ්‍යාත්මයෙන් පෝෂණය වී උතුම් වූ නිර්වාණය අවබෝධ කර ගන්නට ආරණ්‍ය සේනාසන තෝතැන්නකි. “ආරණ්‍ය” වැඩසටහන් පෙළ තුලින් එවන් ආරණණ සේනාසන කිහිපයන තොරතුරු විස්තරාත්මකව පෙන්වීමට උත්සහ දරයි.