Search
Close this search box.

October 30, 2021

German Ambassador to Sri Lanka, His Excellency Holger Seubert visited and took a tour of Sri Dalada Maligawa today (Oct.30)in the morning. He was received by the Hon Diyawadana Nilame and Secretary of Foreign Buddhist Affairs Mr. Gamini Bandara. Many important topics were discussed during the visit including the cultural relationship between the two countries.

ශ්රී ලංකාවේ ජර්මන් ජනරජයේ තානාපති හොල්ගර් ලොතර් සියුබර්ට් මැතිතුමා අද(ඔක්.30) පෙරවරුවේ ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් හා විදේශ බෞද්ධ කටයුතු ලේකම් ගාමිණී බණ්ඩාර මහතා විසින් ජර්මන් තානාපති තුමන් ශ්රී දළදා මාලිගාවට පිළිගත් අතර, එහිදී දෙරට අතර පවතින සංස්කෘතික සබැඳියාව ඇතුළු වැදගත් කාරණා රැසක් පිළිබඳ සාකච්ඡා කරනු ලැබීය.

Share With