Skip to content
  • තොරතුරු
    • ශ්‍රී දළදා මාලිගාව | ඉතිහාසය
    • උභය මහාවිහාර
      • මල්වතු පාර්ශවය
      • අස්ගිරි පාර්ශවය
    • දියවඩන නිලමේ
  • තේවාව
    • දෛනික තේවාව
    • සිව්මහා මංගල්ලයන්
    • නානුමුර මංගල්ලය
  • මාධ්‍ය
    • ඡායරුප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • විශේෂාංග
    • විශේෂාංග ලිපි
    • භාගත කිරීම්
    • දළදා වරුණ සගරාව
    • සමාජ මාධ්‍ය
    • ශ්‍රී දළද‍ා වහන්සේ වන්දානා කරන ගාථාව
    • අපේ පන්සල
    • සිව් මහා දේවාල හා ශ්‍රී ලංකාවේ පිටිසර දේවාල
    • දානය පිළිබඳ තොරතුරැ
  • පුවත් | සිද්ධීන්
    • පුවත්
    • සිද්ධීන්
  • සිංහල
    • English
  • තොරතුරු
    • ශ්‍රී දළදා මාලිගාව | ඉතිහාසය
    • උභය මහාවිහාර
      • මල්වතු පාර්ශවය
      • අස්ගිරි පාර්ශවය
    • දියවඩන නිලමේ
  • තේවාව
    • දෛනික තේවාව
    • සිව්මහා මංගල්ලයන්
    • නානුමුර මංගල්ලය
  • මාධ්‍ය
    • ඡායරුප ගැලරිය
    • වීඩියෝ ගැලරිය
  • විශේෂාංග
    • විශේෂාංග ලිපි
    • භාගත කිරීම්
    • දළදා වරුණ සගරාව
    • සමාජ මාධ්‍ය
    • ශ්‍රී දළද‍ා වහන්සේ වන්දානා කරන ගාථාව
    • අපේ පන්සල
    • සිව් මහා දේවාල හා ශ්‍රී ලංකාවේ පිටිසර දේවාල
    • දානය පිළිබඳ තොරතුරැ
  • පුවත් | සිද්ධීන්
    • පුවත්
    • සිද්ධීන්
  • සිංහල
    • English
දුරුතු
නවම්
මැදින්
බක්
වෙසක්
පොසොන්
ඇසළ
නිකිණි
බිනර
අධි වප්
වප්
ඉල්
උඳුවප්
දුරුතු

පුර අටවක – ජන. 03 සිකුරාදා

ජන. 02 බ්‍රහස්පතින්දා අ.භා. 09.01 න් පුර අටවක ලබා 03 සිකුරාදා අ.භා. 11.26 න් ගෙවේ. සිකුරාදා සිල්

පුර පසළොස්වක – ජන. 10 සිකුරාදා

ජන. 10 සිකුරාදා පූ.භා. 02.34 න් පුර පසළොස්වක ලබා 11 සෙන. පූ.භා. 00.51 න් ගෙවේ. සිකුරාදා සිල්

අව අටවක – ජන. 17 සිකුරාදා

ජන. 17 සිකුරාදා පූ.භා. 07.30 න් අව අටවක ලබා 18 සෙන. පූ.භා. 05.34 න් ගෙවේ. සිකුරාදා සිල්

අමාවක – ජන. 24 සිකුරාදා

ජන. 24 සිකුරාදා පූ.භා. 02.20 න් අමාවක ලබා 25 සෙන. පූ.භා. 03.11 න් ගෙවේ. සිකුරාදා සිල්
නවම්

පුර අටවක – පෙබරවාරි 02 ඉරිදා

පෙබ. 01 සෙන. අ.භා. 06.10 න් පුර අටවක ලබා 02 ඉරිදා අ.භා. 08.01 න් ගෙවේ. ඉරිදා සිල්

පුර පසළොස්වක – පෙබරවාරි 08 සෙනසුරාදා

පෙබ. 08 සෙන. අ.භා. 03.59 න් පුර පසළොස්වක ලබා 09 ඉරිදා අ.භා. 01.01 න් ගෙවේ. සෙනසුරාදා සිල්

අව අටවක – පෙබරවාරි 15 සෙනසුරාදා

පෙබ. 15 සෙනසුරාදා අ.භා. 04.35 න් අව අටවක ලබා 16 ඉරිදා අ.භා. 03.20 න් ගෙවේ. සෙනසුරාදා සිල්

අමාවක – පෙබරවාරි 23 ඉරිදා

පෙබ. 22 සෙන. අ.භා. 07.06 න් අමාවක ලබා 23 ඉරිදා අ.භා. 09.04 න් ගෙවේ. ඉරිදා සිල්
මැදින්

පුර අටවක – මාර්තු 02 සඳුදා

මාර්තු 02 සඳුදා අ.භා. 12.51 න් පුර අටවක ලබා 03 අඟ. අ.භා. 01.47 න් ගෙවේ. සඳුදා සිල්

පුර පසළොස්වක – මාර්තු 09 සඳුදා

මාර්තු 09 සඳුදා පූ.භා. 03.04 න් පුර පසළොස්වක ලබා 09 සඳුදා අ.භා. 11.17 න් ගෙවේ. සඳුදා සිල්

අව අටවක – මාර්තු 16 සඳුදා

මාර්තු 16 සඳුදා පූ.භා. 03.22 න් අව අටවක ලබා 17 අග. පූ.භා. 03.02 න් ගෙවේ. සඳදා සිල්

අමාවක – මාර්තු 23 සඳුදා

මාර්තු 23 සඳුදා අ.භා. 12.31 න් අමාවක ලබා 24 අඟ. අ.භා. 02.58 න් ගෙවේ. සඳුදා සිල්
බක්

පුර අටවක – අප්‍රේල් 01 බදාදා

අප්‍රේල් 01 බදාදා පූ.භා. 03.50 න් පුර අටවක ලබා 02 බ්‍රහස්. පූ.භා. 03.40 න් ගෙවේ. බදාදා සිල්

පුර පසළොස්වක – අප්‍රේල් 07 අඟහරුවාදා 

අප්‍රේල් 07 අඟ. අ.භා. 12.02 න් පුර පසළොස්වක ලබා 08 බදාදා පූ.භා. 08.06 න් ගෙවේ. අඟහරුවාදා සිල්

අව අටවක – අප්‍රේල් 14 අඟහරුවාදා

අප්‍රේල් 14 අඟ. අ.භා. 04.18 න් අව අටවක ලබා 15 බදාදා අ.භා. 04.56 න් ගෙවේ. අඟහරුවාදා සිල්

අමාවක – අප්‍රේල් 22 බදාදා

අප්‍රේල් 22 බදාදා පූ.භා. 05.39 න් අමාවක ලබා 23 බ්‍රහස්. පූ.භා. 07.56 න් ගෙවේ. බදාදා සිල්
වෙසක්

පුර අටවක – අප්‍රේල් 30 බ්‍රහස්පතින්දා

අප්‍රේල් 30 බ්‍රහස්. අ.භා. 02.36 න් පුර අටවක ලබා 01 සිකුරාදා අ.භා. 01.24 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පුර පසළොස්වක – මැයි 07 බ්‍රහස්පතින්දා

මැයි 6 බදාදා අ.භා. 07.47 න් පුර පසළොස්වක ලබා 07 බ්‍රහස්. අ.භා. 04.18 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

අව අටවක – මැයි 14 බ්‍රහස්පතින්දා

මැයි 14 බ්‍රහස්. පූ.භා. 06.54 න් අව අටවක ලබා 15 සිකුරාදා පූ.භා. 08.24 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

අමාවක – මැයි 22 සිකුරාදා

මැයි 21 බ්‍රහස්. අ.භා. 09.36 න් අමාවක ලබා 22 සිකුරාදා අ.භා. 11.08 න් ගෙවේ. සිකුරාදා සිල්
පොසොන්

පුර අටවක – මැයි 30 සෙනසුරාදා

මැයි 29 සිකුරාදා අ.භා. 09.54 න් පුර අටවක ලබා 30 සෙන. අ.භා. 07.56 න් ගෙවේ. සෙනසුරාදා සිල්


පුර පසළොස්වක – ජුනි 05 සිකුරාදා

ජුනි 05 සිකුරාදා පූ.භා. 03.18 න් පුර පසළොස්වක ලබා 06 සෙන. පූ.භා. 00.44 න් ගෙවේ. සිකුරාදා සිල්


අව අටවක – ජුනි 13 සෙනසුරාදා

ජුනි 12 සිකුරාදා අ.භා. 10.56 න් අව අටවක ලබා 14 ඉරිදා පූ.භා. 01.01 න් ගෙවේ. සෙනසුරාදා සිල්


අමාවක – ජුනි 20 සෙනසුරාදා

ජුනි 20 සෙන. පූ.භා. 11.51 න් අමාවක ලබා 21 ඉරිදා අ.භා. 00.10 න් ගෙවේ. සෙනසුරාදා සිල්

ඇසළ

පුර අටවක – ජුනි 28 ඉරිදා

ජුනි 28 ඉරිදා පූ.භා. 02.55 න් පුර අටවක ලබා 29 සඳුදා පූ.භා. 00.35 න් ගෙවේ. ඉරිදා සිල්

පුර පසළොස්වක – ජූලි 04 සෙනසුරාදා

ජූලි 04 සෙන. පූ.භා. 11.37 න් පුර පසළොස්වක ලබා 05 ඉරිදා පූ.භා. 10.18 න් ගෙවේ. සෙනසුරාදා සිල්

අව අටවක – ජූලි 12 ඉරිදා

ජූලි 12 ඉරිදා අ.භා. 03.50 න් අව අටවක ලබා 13 සඳුදා අ.භා. 06.09 න් ගෙවේ. ඉරිදා සිල්

අමාවක – ජූලි 20 සඳුදා

ජූලි 20 සඳුදා පූ.භා. 00.09 න් අමාවක ලබා 20 සඳුදා අ.භා. 11.01 න් ගෙවේ. සඳුදා සිල්
නිකිණි

පුර අටවක – ජූලි 27 සඳුදා

ජූලි 27 සඳුදා පූ.භා. 07.10 න් පුර අටවක ලබා 28 අඟ. පූ.භා. 04.58 න් ගෙවේ. සඳුදා සිල්

පුර පසළොස්වක – අගෝස්තු 03 සඳුදා

අගෝ. 02 ඉරිදා අ.භා. 09.31 න් පුර පසළොස්වක ලබා 03 සඳුදා අ.භා. 09.33 න් ගෙවේ. සඳුදා සිල්

අව අටවක – අගෝස්තු 11 අඟහරුවාදා

අගො. 11 අඟ. පූ.භා. 09.08 න් අව අටවක ලබා 12 බදාදා පූ.භා. 11.15 න් ගෙවේ. අඟහරුවාදා සිල්

අමාවක – අගෝස්තු 18 අඟහරුවාදා

අගෝ. 18 අඟ. පූ.භා. 10.39 න් අමාවක ලබා 19 බදාදා පූ.භා. 08.10 න් ගෙවේ. අඟහරුවාදා සිල්
බිනර

පුර අටවක – අගෝස්තු 25 අඟහරුවාදා

අගෝ. 25 අඟ. අ.භා. 12.27 න් පුර අටවක ලබා 26 බදාදා පූ.භා. 10.43 න් ගෙවේ. අඟහරුවාදා සිල්

පුර පසළොස්වක – සැප්තැම්බර් 01 අඟහරුවාදා

සැප්. 01 අඟ. පූ.භා. 09.42 න් පුර පසළොස්වක ලබා 02 බදාදා පූ.භා. 10.54 න් ගෙවේ. අඟහරුවාදා සිල්

අව අටවක – සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා

සැප්. 10 බ්‍රහස්. පූ.භා. 02.06 න් අව අටවක ලබා 11 සිකුරාදා පූ.භා. 03.35 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

අමාවක – සැප්තැම්බර් 17 බ්‍රහස්පතින්දා

සැප්. 16 බදාදා අ.භා. 07.56 න් අමාවක ලබා 17 බ්‍රහස්. අ.භා. 04.29 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්
අධි වප්

පුර අටවක – සැප්තැම්බර් 24 බ්‍රහස්පතින්දා

සැප්. 23 බදාදා අ.භා.08.05 න් පුර අටවක ලබා 24 බ්‍රහස්. අ.භා. 07.08න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

පුර පසළොස්වක – ඔක්තෝබර් 01 බ්‍රහස්පතින්දා

ඔක්. 01 බ්‍රහස්. පූ.භා. 00.29 න් පුර පසළොස්වක ලබා 02 සිකුරාදා පූ.භා. 02.36 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්

අව අටවක – ඔක්තෝබර් 09 සිකුරාදා

ඔක්. 09 සිකුරාදා අ.භා. 05.46 න් අව අටවක ලබා 10 සෙන. අ.භා. 06.11 න් ගෙවේ. සිකුරාදා සිල්

අමාවක – ඔක්තෝබර් 16 සිකුරාදා

ඔක්. 16 සිකුරාදා පූ.භා.04.54 න් අමාවක ලබා 17 සෙන. පූ.භා. 01.01 න් ගෙවේ. සිකුරාදා සිල්
වප්

පුර අටවක – ඔක්තෝබර් 23 සිකුරාදා

ඔක්. 23 සිකුරාදා පූ.භා.07.00 න් පුර අටවක ලබා 24 සෙන. පූ.භා. 07.01 න් ගෙවේ. සිකුරාදා සිල්

පුර පසළොස්වක – ඔක්තෝබර් 30 සිකුරාදා

ඔක්. 30 සිකුරාදා අ.භා. 05.48 න් පුර පසළොස්වක ලබා 31 සෙන. අ.භා. 08.19 න් ගෙවේ. සිකුරාදා සිල්

අව අටවක – නොවැම්බර් 08 ඉරිදා

නොවැ. 08 ඉරිදා පූ.භා. 07.29 න් අව අටවක ලබා 09 සඳුදා පූ.භා. 06.51 න් ගෙවේ. ඉරිදා සිල්

අමාවක – නොවැම්බර් 14 සෙනසුරාදා

නොවැ. 14 සෙන. අ.භා.02.20 න් අමාවක ලබා 15 ඉරිදා පූභා. 10.40 න් ගෙවේ. සෙනසුරාදා සිල්
ඉල්

පුර අටවක – නොවැම්බර් 22 ඉරිදා

නොවැ. 21 සෙන. අ.භා. 09.56 න් පුර අටවක ලබා 22 ඉරිදා අ.භා. 10.55 න් ගෙවේ. ඉරිදා සිල්

පුර පසළොස්වක – නොවැම්බර් 29 ඉරිදා

නොවැ. 29 ඉරිදා අ.භා. 12.48 න් පුර පසළොස්වක ලබා 30 සඳුදා අ.භා. 02.59 න් ගෙවේ. ඉරිදා සිල්

අව අටවක – දෙසැම්බර් 08 අඟහරුවාදා

දෙසැ. 08 සඳුදා අ.භා. 06.45 න් අව අටවක ලබා 08 අඟ. අ.භා. 05.15 න් ගෙවේ. අඟහරුවාදා සිල්

අමාවක – දෙසැම්බර් 14 සඳුදා

දෙසැ. 14 සඳුදා පූ.භා. 00.47 න් අමාවක ලබා 14 අඟ. අ.භා. 09.50 න් ගෙවේ. සඳුදා සිල්
උඳුවප්

පුර අටවක – දෙසැම්බර් 21 සඳුදා

දෙසැ. 21 සඳුදා අ.භා. 04.21 න් පුර අටවක ලබා 22 අඟ. අ.භා. 06.18 න් ගෙවේ. සඳුදා සිල්


පුර පසළොස්වක – දෙසැම්බර් 29 අඟහරුවාදා

දෙසැ. 29 අඟ. පූ.භා. 07.55 න් පුර පසළොස්වක ලබා 30 බදාදා පූ.භා. 08.58 න් ගෙවේ. අඟහරුවාදා සිල්


 

Quick Links
  • FAQ-Sinhala Page
  • Donation
  • Arathi (Online Store)
  • Privacy Policy
  • FAQ-Sinhala Page
  • Donation
  • Arathi (Online Store)
  • Privacy Policy
Follow On Social
Facebook Youtube X - Sridalada Instagram Flickr Whatsapp
Get The Mobile App
apple_app
Get in App Store
google_app
Get in Play Store
Open Hours
Monday to Sunday
05.30 A.M- 08.00 P.M (+0530 GMT)
Meritorious Partners
Travel Partner
Sri Lanka Tourism
Official ICT Solutions Provider
SLT Mobitel
Web Awards
Best None Profit Web Silver Winner 2015
Best Website or Microsite 2017
Useful Links
  • Accadamy (SIBA)
  • ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය
  • ඇත්ගාල
  • සජීව විකාශය
  • ප්‍රකාශන (දළදා වරුණ)
  • Accadamy (SIBA)
  • ජාත්‍යන්තර බෞද්ධ කෞතුකාගාරය
  • ඇත්ගාල
  • සජීව විකාශය
  • ප්‍රකාශන (දළදා වරුණ)

© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk

Web V. 4.98