පුර පසළොස්වක – ජනවාරි 02 සිකුරාදා
ජන. 02 සිකුරාදා අ.භා. 06.56 න් පුර පසළොස්වක ලබා 03 සෙනසුරාදා අ.භා. 03.37 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
අව අටවක – ජනවාරි 10 සෙනසුරාදා
ජන. 10 සෙනසුරාදා පූ.භා. 08.27 න් අව අටවක ලබා 11 ඉරිදා පූ.භා. 10.23 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
අමාවක – ජනවාරි 18 ඉරිදා
ජන. 18 ඉරිදා පූ.භා. 00.04 න් අමාවක ලබා 19 සඳුදා පූ.භා. 01.21 න් ගෙවේ.
ඉරිදා සිල්.
🌗 පුර අටවක – ජනවාරි 25 ඉරිදා
ජන. 25 ඉරිදා අ.භා. 11.09 න් පුර අටවක ලබා 26 සඳුදා අ.භා. 09.17 න් ගෙවේ.
සඳුදා සිල්.
🌕 පුර පසළොස්වක – පෙබරවාරි 01 ඉරිදා
පෙබ. 01 ඉරිදා පූ.භා. 05.54 න් පුර පසළොස්වක ලබා 02 සඳුදා පූ.භා. 03.41 න් ගෙවේ.
ඉරිදා සිල්.
🌓 අව අටවක – පෙබරවාරි 09 සඳුදා
පෙබ.09 සඳුදා පූ.භා. 05.03 න් අව අටවක ලබා 10 අඟහරුවාදා පූ.භා. 07.29 න් ගෙවේ.
සඳුදා සිල්.
🌑 අමාවක – පෙබරවාරි 16 සඳුදා
පෙබ. 16 සඳුදා අ.භා. 05.32 න් අමාවක ලබා 17 අඟහරුවාදා අ.භා. 05.28 න් ගෙවේ.
සඳුදා සිල්.
පුර අටවක – පෙබරවාරි 24 අඟහරුවාදා
පෙබ. 24 අඟහරුවාදා පූ.භා. 07.04 න් පුර අටවක ලබා. 25 බදාදා පූ.භා. 04.53 න් ගෙවේ.
අඟහරුවාදා සිල්.
අමාවක – මාර්තු 18 බදාදා
මාර්තු 18 බදාදා පූ.භා. 08.25 න් අමාවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 06.54 න් ගෙවේ.
බදාදා සිල්.
🌗 පුර අටවක – මාර්තු 25 බදාදා
මාර්තු 25 බදාදා අ.භා. 01.54 න් පුර අටවක ලබා 26 බ්‍රහස්පතින්දා පූ.භා. 11.53 න් ගෙවේ.
බදාදා සිල්.
🌕 පුර පසළොස්වක – අප්‍රේල් 01 බදාදා
අප්‍රේල් 01 බදාදා පූ.භා. 07.09 න් පුර පසළොස්වක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 07.44 න් ගෙවේ.
බදාදා සිල්.
🌓 අව අටවක – අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා
අප්‍රේල් 09 බ්‍රහස්පතින්දා අ.භා. 09.19 න් අව අටවක ලබා 10 සිකුරාදා අ.භා. 11.15 න් ගෙවේ.
සිකුරාදා සිල්.
🌑 අමාවක – අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා
අප්‍රේල් 16 බ්‍රහස්පතින්දා අ.භා. 08.08 න් අමාවක ලබා 17 සිකුරාදා අ.භා. 05.20 න් ගෙවේ.
සිකුරාදා සිල්.
🌗 පුර අටවක – අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා
අප්‍රේල් 23 බ්‍රහස්පතින්දා අ.භා. 08.55 න් පුර අටවක ලබා 16 සිකුරාදා අ.භා. 07.28 න් ගෙවේ.
සිකුරාදා සිල්.
මැයි 09 සෙනසුරාදා අ.භා. 02.01 න් අව අටවක ලබා 10 ඉරිදා අ.භා. 03.03 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
🌑 අමාවක – මැයි 16 සෙනසුරාදා
මැයි 16 සෙනසුරාදා පූ.භා. 05.13 න් අමාවක ලබා 17 ඉරිදා පූ.භා. 01.31 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
🌗 පුර අටවක – මැයි 23 සෙනසුරාදා
මැයි 23 සෙනසුරාදා පූ.භා. 05.08 න් පුර අටවක ලබා 24 ඉරිදා පූ.භා. 04.30 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
🌕 පුර පසළොස්වක – මැයි 30 සෙනසුරාදා
මැයි 30 සෙනසුරාදා පූ.භා. 12.00 න් පුර පසළොස්වක ලබා 31 ඉරිදා අ.භා. 02.17 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
🌓 අව අටවක – ජුනි 08 සඳුදා
ජුනි 08 සඳුදා පූ.භා. 03.25 න් අව අටවක ලබා 09 අඟහරුවාදා පූ.භා. 03.23 න් ගෙවේ.
සඳුදා සිල්.
🌑 අමාවක – ජුනි 14 ඉරිදා
ජුනි 14 ඉරිදා අ.භා. 12.20 න් අමාවක ලබා 15 සඳුදා පූ.භා. 08.26 න් ගෙවේ.
ඉරිදා සිල්.
🌗 පුර අටවක – ජුනි 21 ඉරිදා
ජුනි 21 ඉරිදා අ.භා. 03.28න් පුර අටවක ලබා 22 සඳුදා අ.භා. 03.46 න් ගෙවේ.
ඉරිදා සිල්.
🌗 පුර අටවක – ජුනි 29 සඳුදා
ජුනි 29 සඳුදා පූ.භා. 03.08 න් පුර අටවක ලබා 30 අඟහරුවාදා අ.භා. 03.46 න් ගෙවේ.
ඉරිදා සිල්.
🌓 අව අටවක – ජූලි 07 අඟහරුවාදා
ජූලි 07 අඟහරුවාදා අ.භා. 01.22 න් අව අටවක ලබා 08 බදාදා අ.භා. 12.19 න් ගෙවේ.
අඟහරුවාදා සිල්.
🌑 අමාවක – ජූලි 13 සඳුදා
ජූලි 13 සඳුදා අ.භා. 06.52 න් අමාවක ලබා14 අඟහරුවාදා අ.භා. 03.17 න් ගෙවේ.
අඟහරුවාදා සිල්.
🌗 පුර අටවක – ජූලි 21 අඟහරුවාදා
ජූලි 21 අඟහරුවාදා පූ.භා. 04.06 න් පුර අටවක ලබා 22 බදාදා පූ.භා. 05.18 න් ගෙවේ.
අඟහරුවාදා සිල්.
🌕 පුර පසළොස්වක – ජූලි 28 අඟහරුවාදා
ජූලි 28 අඟහරුවාදා අ.භා. 06.19 න් පුර පසළොස්වක ලබා 29 බදාදා අ.භා. 08.05 න් ගෙවේ.
බදාදා සිල්.
🌓 අව අටවක – අගෝස්තු 05 බදාදා
අගෝ. 05 බදාදා අ.භා. 08.40 න් අව අටවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.50 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.
🌑 අමාවක – අගෝස්තු 12 බදාදා
අගෝ. 12 බදාදා පූ.භා. 01.56 න් අමාවක ලබා 13 බ්‍රහස්පතින්දා අ.භා. 11.10 න් ගෙවේ.
බදාදා සිල්.
🌗 පුර අටවක – අගෝස්තු 19 බදාදා
අගෝ. 19 බදාදා අ.භා. 07.24 න් පුර අටවක ලබා 20 බ්‍රහස්පතින්දා අ.භා. 09.22 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.
🌕 පුර පසළොස්වක – අගෝස්තු 27 බ්‍රහස්පතින්දා
අගෝ. 27 බ්‍රහස්පතින්දා පූ.භා. 09.09 න් පුර පසළොස්වක ලබා 28 සිකුරාදා පූ.භා. 09.47 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.
🌓 අව අටවක – සැප්තැම්බර් 04 සිකුරාදා
සැප්. 04 සිකුරාදා පූ.භා. 02.28 න් අව අටවක ලබා 05 සෙනසුරාදා පූ.භා. 00.14 න් ගෙවේ.
සිකුරාදා සිල්.
🌑 අමාවක – සැප්තැම්බර් 10 බ්‍රහස්පතින්දා
සැප්. 10 බ්‍රහස්පතින්දා පූ.භා. 10.37 න් අමාවක ලබා 11 සිකුරාදා පූ.භා. 09.00 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.
🌗 පුර අටවක – සැප්තැම්බර් 18 සිකුරාදා
සැප්. 18 සිකුරාදා අ.භා. 01.04 න් පුර අටවක ලබා 19 සෙනසුරාදා අ.භා. 03.28 න් ගෙවේ.
සිකුරාදා සිල්.
🌕 පුර පසළොස්වක – සැප්තැම්බර් 25 සිකුරාදා
සැප්. 25 සිකුරාදා අ.භා. 11.05 න් පුර පසළොස්වක ලබා 26 සෙනසුරාදා අ.භා. 10.16 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
🌓 අව අටවක – ඔක්තෝබර් 03 සෙනසුරාදා
ඔක්. 03 සෙනසුරාදා පූ.භා. 08.02 න් අව අටවක ලබා 04 ඉරිදා පූ.භා. 05.53 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
🌑 අමාවක – ඔක්තෝබර් 09 සිකුරාදා
ඔක්. 09 සිකුරාදා අ.භා. 09.40 න් අමාවක ලබා 10 සෙනසුරාදා අ.භා. 09.24 න් ගෙවේ.
සෙනසුරාදා සිල්.
🌗 පුර අටවක – ඔක්තෝබර් 18 ඉරිදා
ඔක්. 18 ඉරිදා පූ.භා. 08.29 න් පුර අටවක ලබා 19 සඳුදා පූ.භා. 10.51 න් ගෙවේ.
ඉරිදා සිල්.
🌕 පුර පසළොස්වක – ඔක්තෝබර් 25 ඉරිදා
ඔක්. 25 ඉරිදා පූ.භා. 11.54 න් පුර පසළොස්වක ලබා 26 සඳුදා පූ.භා. 09.41 න් ගෙවේ.
ඉරිදා සිල්.
🌓 අව අටවක – නොවැම්බර් 01 ඉරිදා
නොවැ. 01 ඉරිදා අ.භා. 02.57 න් අව අටවක ලබා 02 සඳුදා අ.භා. 01.15 න් ගෙවේ.
ඉරිදා සිල්.
🌑 අමාවක – නොවැම්බර් 08 ඉරිදා
නොවැ. 08 ඉරිදා පූ.භා. 11.32 න් අමාවක ලබා 09 සඳුදා අ.භා. 12.36 න් ගෙවේ.
ඉරිදා සිල්.
🌗 පුර අටවක – නොවැම්බර් 17 අඟහරුවාදා
නොවැ. 17 අඟහරුවාදා පූ.භා. 04.21 න් පුර අටවක ලබා 18 බදාදා පූ.භා 06.06 න් ගෙවේ.
අඟහරුවාදා සිල්.
🌕 පසළොස්වක – නොවැම්බර් 23 සඳුදා
නොවැ. 23 සඳුදා අ.භා. 11.41 න් පුර පසළොස්වක ලබා 24 අඟහරුවාදා අ.භා. 08.22 න් ගෙවේ.
අඟහරුවාදා සිල්.
🌓 අව අටවක – දෙසැම්බර් 01 අඟහරුවාදා
දෙසැ. 01 අඟහරුවාදා පූ.භා. 00.17 න් අව අටවක ලබා එදිනම අ.භා. 11.19 න් ගෙවේ.
අඟහරුවාදා සිල්.
🌑 අමාවක – දෙසැම්බර් 08 අඟහරුවාදා
දෙසැ. 08 අඟහරුවාදා පූ.භා. 04.15 න් අමාවක ලබා 09 බදාදා පූ.භා. 06.23 න් ගෙවේ.
අඟහරුවාදා සිල්.
🌗 පුර අටවක – දෙසැම්බර් 16 බදාදා
දෙසැ. 16 බදාදා අ.භා. 10.43 න් පුර අටවක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 11.23 න් ගෙවේ.
බ්‍රහස්පතින්දා සිල්.
🌕 පුර පසළොස්වක – දෙසැම්බර් 23 බදාදා
දෙසැ. 23 බදාදා පූ.භා. 10.47 න් පුර පසළොස්වක ලබා 24 බ්‍රහස්පතින්දා පූ.භා. 06.59 න් ගෙවේ.
බදාදා සිල්.
🌓 අව අටවක – දෙසැම්බර් 30 බදාදා
දෙසැ. 30 බදාදා අ.භා. 12.43 න් අව අටවක ලබා 31 බ්‍රහස්පතින්දා අ.භා. 12.38 න් ගෙවේ.
බදාදා සිල්.