පුර අටවක – ජනවාරි 06 සඳුදා
ජන. 06 සඳුදා අ.භා. 06.23 න් පුර අටවක ලබා 07 අඟහරුවාදා අ.භා. 04.27 න් ගෙවේ. අඟහරුවාදා සිල්.
පසළොස්වක – ජනවාරි 13 සඳුදා
ජන. 13 සඳුදා පූ.භා. 05.03 න් පසළොස්වක ලබා 14 අඟහරුවාදා පූ.භා. 03.56 න් ගෙවේ. සඳුදා සිල්.
අව අටවක – ජනවාරි 21 අඟහරුවාදා
ජන. 21 අඟහරුවාදා අ.භා. 12.40 න් අව අටවක ලබා 22 බදාදා අ.භා. 03.18 න් ගෙවේ. අඟහරුවාදා සිල්.
අමාවක – ජනවාරි 28 සිකුරාදා
ජන. 28 අඟහරුවාදා අ.භා. 07.36 න් අමාවක ලබා 29 බදාදා අ.භා. 06.05 න් ගෙවේ. බදාදා සිල්.
🌗 පුර අටවක – පෙබරවාරි 05 බදාදා
පෙබ. 05 බදාදා පූ.භා. 02.31 න් පුර අටවක ලබා 06 බ්‍රහස්පතින්දා පූ.භා. 00.35 න් ගෙවේ. බදාදා සිල්.
🌕 පසළොස්වක – පෙබරවාරි 11 අඟහරුවාදා
පෙබ. 11 අඟහරුවාදා අ.භා. 06.55 න් පසළොස්වක ලබා 12 බදාදා අ.භා. 07.23 න් ගෙවේ. බදාදා සිල්.
🌓 අව අටවක – පෙබරවාරි 20 බ්‍රහස්පතින්දා
පෙබ.20 බ්‍රහස්පතින්දා පූ.භා. 09.58 න් අව අටවක ලබා 21 සිකුරාදා පූ.භා. 11.57 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌑 අමාවක – පෙබරවාරි 27 ඉරිදා
පෙබ. 27 බ්‍රහස්පතින්දා පූ.භා. 08.54 න් අමාවක ලබා 28 සිකුරාදා පූ.භා. 06.14 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
පුර අටවක – මාර්තු 06 බ්‍රහස්පතින්දා
මාර්තු 06 බ්‍රහස්පතින්දා පූ.භා. 10.51 න් පුර අටවක ලබා. 07 සිකුරාදා පූ.භා. 09.19 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
අමාවක – මාර්තු 28 සිකුරාදා
මාර්තු 28 සිකුරාදා අ.භා. 07.55 න් අමාවක ලබා 29 සෙනසුරාදා අ.භා. 04.27 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌗 පුර අටවක – අප්‍රේල් 04 සිකුරාදා
අප්‍රේල් 04 සිකුරාදා අ.භා. 08.13 න් පුර අටවක ලබා 05 සෙනසුරාදා අ.භා. 07.26 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌕 පසළොස්වක – අප්‍රේල් 12 සෙනසුරාදා
අප්‍රේල් 12 සෙනසුරාදා පූ.භා. 03.21 න් පසළොස්වක ලබා 13 ඉරිදා පූ.භා. 05.52 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌓 අව අටවක – අප්‍රේල් 20 ඉරිදා
අප්‍රේල් 20 ඉරිදා අ.භා. 07.01 න් අව අටවක ලබා 21 සඳුදා අ.භා. 06.59 න් ගෙවේ. සඳුදා සිල්.
🌑 අමාවක – අප්‍රේල් 27 ඉරිදා
අප්‍රේල් 27 ඉරිදා පූ.භා. 04.05 න් අමාවක ලබා 28 සඳුදා පූ.භා. 01.00 න් ගෙවේ. ඉරිදා සිල්.
🌗 පුර අටවක – මැයි 04 ඉරිදා
මැයි 15 ඉරිදා පූ.භා. 07.19 න් පුර අටවක ලබා 05 සඳුදා පූ.භා. 07.36 න් ගෙවේ. ඉරිදා සිල්.
🌓 අව අටවක – මැයි 20 අඟහරුවාදා
මැයි 20 අඟහරුවාදා පූ.භා. 05.52 න් අව අටවක ලබා 21 බදාදා පූ.භා. 04.55 න් ගෙවේ. අඟහරුවාදා සිල්.
🌑 අමාවක – මැයි 26 සඳුදා
මැයි 26 සඳුදා අ.භා. 12.12 න් අමාවක ලබා 21 බදාදා පූ.භා. 08.32 න් ගෙවේ. සඳුදා සිල්.
🌗 පුර අටවක – ජුනි 02 සඳුදා
ජුනි 02 සඳුදා අ.භා. 08.35න් පුර අටවක ලබා 03 අඟහරුවාදා අ.භා. 09.56 න් ගෙවේ. අඟහරුවාදා සිල්.
🌕 පසළොස්වක – ජුනි 10 අඟහරුවාදා
ජුනි 10 අඟහරුවාදා පූ.භා. 11.35 න් පසළොස්වක ලබා 11 බදාදා අ.භා. 01.13 න් ගෙවේ. අඟහරුවාදා සිල්.
🌓 අව අටවක – ජුනි 18 බදාදා
ජුනි 18 බදාදා අ.භා. 01.35 න් අව අටවක ලබා 19 බ්‍රහස්පතින්දා පූ.භා. 11.55 න් ගෙවේ. බදාදා සිල්.
🌑 අමාවක – ජුනි 24 අඟහරුවාදා
ජුනි 24 අඟහරුවාදා අ.භා. 06.59 න් අමාවක ලබා 25 බදාදා අ.භා. 04.01 න් ගෙවේ. බදාදා සිල්.
🌗 පුර අටවක – ජූලි 02 බදාදා
ජූලි 02 බදාදා පූ.භා. 11.58 න් පුර අටවක ලබා 03 බ්‍රහස්පතින්දා අ.භා. 02.07 න් ගෙවේ. බදාදා සිල්.
🌕 පසළොස්වක – ජූලි 10 බ්‍රහස්පතින්දා
ජූලි 10 බ්‍රහස්පතින්දා පූ.භා. 01.37 න් පුර පසළොස්වක ලබා 11 සිකුරාදා පූ.භා. 02.06 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌓 අව අටවක – ජූලි 17 බ්‍රහස්පතින්දා
ජූලි 17 බ්‍රහස්පතින්දා අ.භා. 07.09 න් අව අටවක ලබා 18 සිකුරාදා අ.භා. 05.02 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌑 අමාවක – ජූලි 24 බ්‍රහස්පතින්දා
ජූලි 24 බ්‍රහස්පතින්දා පූ.භා. 02.29 න් අමාවක ලබා 25 සිකුරාදා පූ.භා. 00.41 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌗 පුර අටවක – අගෝස්තු 01 සිකුරාදා
අගෝ. 01 සිකුරාදා පූ.භා. 04.58 න් පුර අටවක ලබා 02 සෙනසුරාදා පූ.භා. 07.23 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌕 පසළොස්වක – අගෝස්තු 08 සිකුරාදා
අගෝ. 08 සිකුරාදා අ.භා. 02.12 න් පසළොස්වක 09 සෙනසුරාදා අ.භා. 01.24 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌓 අව අටවක – අගෝස්තු 15 සිකුරාදා
අගෝ. 15 සිකුරාදා අ.භා. 11.50 න් අව අටවක ලබා 16 සෙනසුරාදා අ.භා. 09.34 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌑 අමාවක – අගෝස්තු 22 සිකුරාදා
අගෝ. 22 සිකුරාදා පූ.භා. 11.56 න් අමාවක ලබා 23 සෙනසුරාදා පූ.භා. 11.36 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌗 පුර අටවක – අගෝස්තු 30 සෙනසුරාදා
අගෝ. 30 සෙනසුරාදා අ.භා. 10.46 න් පුර අටවක ලබා 01 සඳුදා පූ.භා. 00.58 න් ගෙවේ. ඉරිදා සිල්.
🌕 පසළොස්වක – සැප්තැම්බර් 07 ඉරිදා
සැප්. 07 ඉරිදා පූ.භා. 01.41 න් එදිනම පසළොස්වක ලබා අ.භා. 11.38 න් ගෙවේ. ඉරිදා සිල්.
🌓 අව අටවක – සැප්තැම්බර් 14 ඉරිදා
සැප්. 14 ඉරිදා පූ.භා. 05.04 න් අව අටවක ලබා 15 සඳුදා පූ.භා. 03.06 න් ගෙවේ. ඉරිදා සිල්.
🌑 අමාවක – ඔක්තෝබර් 21 ඉරිදා
සැප්. 14 ඉරිදා පූ.භා. 00.17 න් අමාවක ලබා 22 සඳුදා පූ.භා. 01.23 න් ගෙවේ. ඉරිදා සිල්.
🌗 පුර අටවක – සැප්තැම්බර් 29 සඳුදා
සැප්. 29 සඳුදා අ.භා. 04.32 න් පුර අටවක ලබා 30 අඟහරුවාදා අ.භා. 06.06 න් ගෙවේ. සඳුදා සිල්.
🌕 පසළොස්වක – ඔක්තෝබර් 06 සඳුදා
ඔක්. 06 සඳුදා අ.භා.12.24 න් පසළොස්වක ලබා 07 අඟහරුවාදා පූ.භා. 09.17 න් ගෙවේ. සඳුදා සිල්.
🌓 අව අටවක – ඔක්තෝබර් 13 සඳුදා
ඔක්. 13 සඳුදා අ.භා. 12.24 න් අව අටවක ලබා 14 අඟහරුවාදා අ.භා. 05.54 න් ගෙවේ. සඳුදා සිල්.
🌑 අමාවක – ඔක්තෝබර් 20 සඳුදා
ඔක්. 20 සඳුදා අ.භා. 03.45 න් අමාවක ලබා 21 අඟහරුවාදා අ.භා. 05.54 න් ගෙවේ. සඳුදා සිල්.
🌗 පුර අටවක – ඔක්තෝබර් 29 බදාදා
ඔක්. 29 බදාදා පූ.භා. 09.23 න් පුර අටවක ලබා 30 බ්‍රහස්පතින්දා පූ.භා 10.06 න් ගෙවේ. බදාදා සිල්.
🌕 පසළොස්වක – නොවැම්බර් 04 අඟහරුවාදා
නොවැ. 04 අඟහරුවාදා අ.භා. 10.36 න් පුර පසළොස්වක ලබා 05 බදාදා අ.භා. 06.49 න් ගෙවේ. බදාදා සිල්.
🌓 අව අටවක – නොවැම්බර් 11 අඟහරුවාදා
නොවැ.11 අඟහරුවාදා අ.භා. 11.09 න් අව අටවක ලබා 12 බදාදා අ.භා. 10.58 න් ගෙවේ. බදාදා සිල්.
🌑 අමාවක – නොවැම්බර් 19 බදාදා
නොවැ. 19 බදාදා පූ.භා. 09.43 න් අමාවක ලබා 20 බ්‍රහස්පතින්දා අ.භා. 12.17 න් ගෙවේ. බදාදා සිල්.
🌗 පුර අටවක – නොවැම්බර් 28 සිකුරාදා
නොවැ. 28 සිකුරාදා පූ.භා. 00.30 න් පුර අටවක ලබා 29 සෙනසුරාදා පූ.භා. 00.15 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌕 පසළොස්වක – දෙසැම්බර් 04 බ්‍රහස්පතින්දා
දෙසැ. 04 බ්‍රහස්පතින්දා පූ.භා. 08.37 න් පසළොස්වක ලබා 05 සිකුරාදා පූ.භා. 04.43 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌓 අව අටවක – දෙසැම්බර් 11 බ්‍රහස්පතින්දා
දෙසැ. 11 බ්‍රහස්පතින්දා අ.භා. 01.57 න් අව අටවක ලබා 12 සිකුරාදා අ.භා. 02.57 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌑 අමාවක – දෙසැම්බර් 19 සිකුරාදා
දෙසැ. 19 සිකුරාදා පූ.භා. 04.59 න් අමාවක ලබා 20 සෙනසුරාදා පූ.භා. 07.13 න් ගෙවේ. සඳුදා සිල්.
© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98