
features
දළදා සමිඳු දෙල්ගමුවෙන් වැඩමෙව් කරඬුව ඇති පල්ලේමාලෙ බුදුගේ | Pallemale Shrine
පල්ලේමාලෙ බුදු මැදුර තියෙන්නේ පත්තිරිප්පුව ළඟ. ඒ කියන්නේ මාලිගාව ඇතුළෙන් පත්තිරිප්පුවට ගොඩවෙන තැන දකුණු පැත්තට වෙන්න තමයි පල්ලේමාලෙ විහාරය පිහිටලා තියෙන්නේ. මේ බුදුගේ හදලා තියෙන්නේ