Search
Close this search box.

August 22, 2023

The 1st Kumbal Procession of the Kandy Esala Perahera (3)
The 1st Kumbal Procession of the Kandy Esala Perahera Festival of 2567th year of the Buddhist Calendar stepped on the ancient moonstone at the auspicious hour, preserving the past royal norms and noble traditions, invoking blessings on all beings and dazzling the streets of Kandy.
 
අතීත රාජ සම්මතයන් ද උත්තම දළදා සම්ප්රදායන් ද රැකගනිමින් සියල් සත්වගට ආශිර්වාද ප්රාර්ථනා පෙරදැරිව ශ්රී බුද්ධ වර්ෂයෙන් 2567 වන සෙංකඩගල නුවර ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු කුඹල් පෙරහර, සුබ නැකත් හෝරාවෙන් ඓතිහාසික සදගලට ප්රවිෂ්ඨව, පින්සාර සෙංකඩගල නුවර සප්ත විථීන් සැරසූ වගයි.

Share With