Search
Close this search box.

December 29, 2020

ගරු ආරක්ෂක ලේකම් ජෙනරල් (විශ්රාමික) කමල් ගුණරත්න මහතා අද (29) පෙරවරුවේ දළදා සමිඳුන් වැඳපුදා ගනු ලැබුවා. ඒ ශ්‍රී ලංකා ජනාධිපති තුමන් විසින් එතුමන් ජෙනරල් තනතුරට උසස් කිරීමෙන් අනතුරුව ආගමික වතාවත් සඳහා මහනුවරට පැමිණි අවස්ථාවේදී ය. පසුගිය වසරේ නොවැම්බර් මස මෙරට ආරක්ෂක ලේකම් ධුරයට පත් වූ ජෙනරල් (විශ්රාමික) ගුණරත්න මහතා එම ධුරයේ පළමු වසර සම්පූර්ණ කර ඇති කීර්තිමත් නිළධාරියෙකි. ශ්‍රී දළදා මාලිගයට පැමිණි එතුමන් ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමන් විසින් පිළිගනු ලැබුවා

Defense Secretary, General Kamal Gunarathna (retired) visited Sri Dalada Maligawa today (29) morning to get the blessings of The Sacred Tooth Relic. The visit was part of getting blessings after he was promoted to the rank of General by His Excellency The President yesterday.General Gunarathna(retired) who was appointed as the Defense Secretary last November was welcomed by Diyawadana Nilame, Nilanga Dala.

Share With