Search
Close this search box.

November 14, 2021

Chinese Ambassador to Sri Lanka Hon. Qi Zhenhong visited Sri Dalada Maligawa today (Nov. 14) evening. He also visited the Chinese gallery of the International Buddhist Museum of Sri Dalada Maligawa.

ශ්රී ලංකාවේ චීන තානාපති චී. ජෙන්හොන් මැතිතුමා අද (නොවැ.14) පස්වරුවේ ඓතිහාසික ශ්රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. එහිදී එතුමන් චීන බුදු දහම නිරූපනය කෙරෙන චීන ප්රදර්ශණ කුටිය සහිත ලෝක බෞද්ධ කෞතුකාගරයේ ද සංචාරය කරනු ලැබුවා.

Share With