Search
Close this search box.

January 21, 2022

සිව් දින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණි බංගලාදේශ නාවික හමුදා ප්රධානී, අද්මිරාල් එම් ශහීන් ඉක්බාල් මහතා අද (21) මහනුවර ශ්රී දළදා මාලිගාවේ සංචාරයක නිරත විය. දළදා සමිඳුන් වන්දනාකර ගැනීමෙන් අනතුරුව ශ්රී දළදා මාලිගාව පරිශ්රයේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරය නැරඹීමට ද එතුමා එක් විය

Admiral M. Shaheen Iqbal – Chief of Naval Staff of Bangladesh, who is on a four-day official tour to Sri Lanka visited Sri Dalada Maligawa today(Jan.21). After obtaining the blessings of the Sacred Tooth Relic, he took a tour around the International Buddhist Museum at the Maligawa premises.

Share With