Search
Close this search box.

November 8, 2020

අපේ දේශයටත් මුළු මහත් ලොවටත් සෙත් පතා එකම දිනක – එකම වේලාවක ගුවනට මුසු වූ පිරිත් සද් ස්වරයෙන් මුළු ලොවම වෙලාගත් රෝග බිය දුරු වේවා.. මේ අද(08) දිවයිනේ වෙහෙර විහාර, සිද්ධස්ථානයන් වල එකම වේලාවක සඣජායනය කළ රතන සූත්ර දේශණය, ශ්රී දළදා මාලිගයේ පිරිත් මන්ඩපයේ දී ද මහා සංඝරත්නයේ ගෞරවනීය වැඩමවීමෙන් සිදු වූ අයුරු.
 
May all Sri Lankans and the entire world be healed !! with the blessings of chanting of pirith at the same time islandwide. This is the chanting of “Rathana Sutta” at the “Pirith Mandapa” at Sri Dalada Maligawa today (8) in par with chanting of pirith simultaneously in all budhist temples islandwide.

Share With