Search
Close this search box.

ජනවාරි 27, 2021

වැඩහිඳින මාලිගාව

ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ හිඳින මාලිගාව ‘ගන්ධකුටිය’ ලෙසින් ද හැඳින්වේ. රන්මුවා කරඬු හතක් ඇතුළත සත්වන කරඬුවේ ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ වැඩ වාසය කරන සේක. රත් පැහැති වටතිර යෙදූ චාම් අලංකාර ගන්ධකුටිය වෙඩි නොවදින වීදුරුවලින් ආවර්ණිතය. දළදා කරඬුව වම්පසින් පෙරහර කරඬුව ද දකුණතින් බුරුම කරඬුව ද තබා ඇත. ඉදිරිපිට රිදීමුවා මල් අසුනේ රිදී බන්දේසිවල පිච්ච මල් පූජා කිරීම සිරිතකි.

More To Explore

More To Explore

Share With