President’s First Visit to Sri Dalada Maligawa for Blessings of the Sacred Tooth Relic.

අතිගරු ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා 2024 සැප්තැම්බර් 23 වන දින ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමට ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා. Sri Lankan President his excellency hon. Anura Kumara Disanayake made his first official visit to Sri Dalada Maligawa on 23rd September 2024 to receive blessings of the Sacred Tooth Relic, marking a […]

පෙරහර සංදේශය ගරු ජනාධිපතිතුමන් වෙත පිළිගැන්වීම.

පිවිතුරු දස දිනක් උඩරට ජීවමාන දළදා දෙව්ලොව, පහන් හිතින් විඳගත් සාධුජන නමස්කාර මැද පෙරහර කරවා එහි සමාප්තිය දහවල් පෙරහරින් මෙසේ සනිටුහන් විය. නිකිණි පුරහඳ පෑයූ මහානීය රාත්‍රියේ වීදිසැරූ මහ රන්දෝලියෙන් පසු, එලඹුනු අළුයම් කාලයේ පෙරහරින් සධාතුක කරඬු වහන්සේ අස්ගිරි ගෙඩිගේ විහාරයේ තැම්පත්කොට, අනතුරුව සිව් දේවාල ගැටඹේ දියකපනා තොටේ දී දියකපා, 2024 අගෝස්තු 20 දින දහවල් […]

අළුයම් පෙරහර සහ දිය කැපීමේ පුණ්‍ය මහෝත්සවය 2024.

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ අවසන් මහා රන්දෝලි පෙරහර 2024 අගෝස්තු 19 වන දින නිකිණි පුර පසළොස්වක පොහෝ දා රාත්‍රියේ දළදා සමිඳුන්ට, සිව්මහා දෙවිවරුන්ටත් සියළු ගරු බුහුමන්, පුද පූජා පවත්වමින් ‍මහත් හරසරින් යුතුව වීථි සංචාරය කරන ලදී. අවසන් මහ රන්දෝලි පෙරහර මහනුවර වීථි සංචාරය කිරීමෙන් පසු චාරිත්‍රානුකූලව ගෙවදුන් අතර, අනතුරුව අළුයම 12.24ට යෙදුන […]

නොසිඳ සිරිත් ආදි වැසියෝ මී පැණි රැගෙන එත්.

නොසිඳ සිරිත් ආදි වැසියෝ මී පැණි රැගෙන එත්. ඇසළ පෙරහර මහා මංගල්ලයේ පළමු රන්දෝලි පෙරහර දිනයේ, ආදිවාසි ජනතාව විසින් දළදා හාමුදුරුවන්ට මහත් භක්තියෙන් යුතුව පෞරාණික චාරිත්‍රයක් ලෙස මී පැණි පූජාව සිදුකරති. අද 2024 අගෝස්තු 15 පෙරවරුවේ මහනුවර ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිල ඇත්තන් ප්‍රධාන ආදිවාසී ජනතාව විසින් මේ වසරේ ද එම චාරිත්‍රය […]

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ බැති සිත් දායකත්ව වැඩසටහන.

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ කටයුතු සාර්ථක කරගැනීම උදෙසා රාජ්‍ය හා පුද්ගලික ආයතන ගණනාවක් ශ්‍රී දළදා මාලිගාව සමඟ එක්ව සිය බැති සිත් දායකත්වය වාර්ෂිකව පිරිනමනවා. ඒ අනුව මෙවර ඇසළ පෙරහර මහා මංගල්ලය වෙනුවෙන් එම ආයතන විසින් ලබාදෙන බැති සිත් දායකත්වය 2024 අගෝස්තු 06 දින පස්වරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ පැවති හමුවේ […]

සිව් මහා දේවාල වෙත පෙරදින ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී.

සිව් මහා දේවාල වෙත පෙරදින ගෙනා “කප” සුබ මෙහොතින් අද සිටුවන ලදී. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයේ පූර්ව චාරිත්‍රවල ආරම්භය සනිටුහන් කරමින්, කප කැපීම ඊයේ අළුයම් යාමයේ සිදු වූ අතර එසේ කපා මහනුවර සිව් මහා දේවාල වෙත රැගෙන ආ කප 2024 අගෝස්තු 05 දින අළුයම යෙදී තිබූ සුබ මොහොතින්  සිටුවන ලදී. 2024 කන්ද […]

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට පූර්වාභිමත්ව සතර කෝරළයේ දී කප් කැපේ.

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලයට පූර්වාභිමත්ව සතර කෝරළයේ දී කප් කැපේ. ඓතිහාසික කන්ද උඩරට ඇසළ පෙරහර පැවැත්වීම වෙනුවෙන්, පුරාණ චාරිත්‍රානුකූලව කප් සිටුවීම සඳහා කප කැපීම රාජ්‍ය වර්ෂ 2024 ක් වූ නිකිණි මස 04 වෙනි දින හෙවත් 2024 අගෝස්තු 04 දින අලුයම 4.10 ට යෙදුණු සුබ මොහොතින් සබරගමු පුරවරයේ අළුත්නුවර දී සිදු කෙරිණ. එය […]

ඇසළ පෙරහර මහා මංගල්ලය සෝභාමත් කරන හස්ථිරාජයින් ඇතුළු ගජ පිරිවර උදෙස‍ා අලංකාර හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීම.

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය සෝභාමත් කරන හස්ථිරාජයින් ඇතුළු ගජ පිරිවර උදෙස‍ා අලංකාර හස්ථි වස්ත්‍ර පරිත්‍යාග කිරීම 2024 අගෝස්තු 03 වන දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ රන් ආවුද මණ්ඩපයේ දී සිදු විය.අගෝස්තු 10 වන දා ඇරඹෙන කන්ද උඩරට ඇසළ පෙරහරේ පළමු කුඹල් පෙරහරේ මංගල හස්ථිරාජයින් වෙනුවෙන් වැලිවේරියේ වාසනා පෙරේරා මහත්මිය සයවෙනි වතාවටත් ඇත් […]

Copra to light up the 2024 Kandy Esala Perahera was donated by Sri Lanka Army.

2024 කන්ද උඩරට ඇසළ පෙරහර මහා මංගල්ලය ආලෝකවත් කරන්නට ශ්‍රී ලංකා යුද්ධ හමුදාවෙන් මෙවරත් කොප්පරා පරිත්‍යාග කරයි.ශ්‍රී ලංකා යුද්ධ හමුදාධිපති ලුතිනන් ජෙනරල් විකුම් ලියනගේ මැතිතුමා විසින් ශ්‍රී දළදා මාලිගාවේ දී 2024 අගෝස්තු 01 දින අළුයම එය සංකේතාත්මකව ගරු දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා වෙත පිළිගන්වනු ලැබුවා. ශ්‍රී දළදා මාලිගාවේ පෙරහර කොප්පරා පන්දම් වලින් ආලෝකවත් […]

Prime Minister of Australia Mr. Scott Morrison visited to Sri Dalada Maligawa

Honored to welcome the former Prime Minister of Australia Mr. Scott Morrison to the Sri Dalada Maligawa this morning. (25th July 2024) His visit included a special tour of our historic grounds and a memorable visit to the Elephant stable. It was a pleasure to showcase the rich heritage and natural beauty of sanctuary. Share […]