Search
Close this search box.

March 13, 2021

BudugehinnaRoyal Temple or the Little Dambulla Cave Temple located in the border of Anuradapura&Matale districts. By observing the remaining ruins its evident this temple too belongs to the mid Anuradapura era same as Rangiri Dambulla Cave Temple.

මාතලේ සහ අනුරාධපුර දිස්ත්‍රික්කයන්ට මායිම්ව පිහිටි බුදුගේහින්න නාග රජ මහා විහාරය නොහොත් පුංචි දඹුල්ල ලෙන් විහාරය. රංගිරි දඹුල්ල ලෙන් විහාරය හා සමකාලීනව අනුරාධපුර රාජධානියේ මධ්‍ය කාලයේ දී ඉදිවූවක් බව නිගමනය කළ හැකි නටබුන් රැසක් අදට ද මෙහි විද්‍යාමානව පවතී.