Her Excellency Sarah Hulton OBE, British High Commissioner to Sri Lanka visited Sri Dalada Maligawa yesterday (Mar. 09) evening. After obtaining blessings she met Diyawadana Nilame Hon. Pradeep Nilanga Dala in his office.
බ්රිතාන්යයේ මෙරට මහ කොමසාරිස් සාරා හල්ටන් (Sarah Hulton OBE) මැතිතුමිය ඊයේ (මාර්තු 09) පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා. අනතුරුව මහකොමසාරිස් තුමිය හා ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ ප්රදීප් නිලංග දෑල මහතා අතර හමුවක් ද එතුමන්ගේ කාර්යාලයේ දී සිදුවිය.
Copyright By Media Bureau of Sri Dalada Maligawa © 2022