Search
Close this search box.

December 6, 2022

Anuradhapura Atamasthanadipati", visited the historical Temple of the Sacred Tooth Relic

Ven. Pallegama Sirisumana Rathanapala Hemarathana Nayaka Thero, who was newly appointed to the position of “Anuradhapura Atamasthanadipati”, visited the historical Temple of the Sacred Tooth Relic in Kandy this morning (Dec. 06) to pay his respect and to obtain blessings.

අනුරාධපුර අටමස්ථානාධිපති ධූරයට අභිනවයෙන් පත් වූ ශාස්ත්රවේදී පූජ්යපාද පල්ලේගම සිරිසුමන රතනපාල හේමරතන නායක ස්වාමීන්ද්රයන් වහන්සේ අද (දෙසැ. 06) දින පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට වැඩමකර දළදා සමිඳුන් වැඳපුගනු ලැබුවා.

Share With