Search
Close this search box.

February 2, 2023

New-Ambassadors-and-High-Commissioners-Sri-Lanka-1
 
A group of Ambassadors and High Commissioners who are appointed to take up their duties in 17 foreign countries soon arrived at Sri Dalada Maligawa in Kandy this morning (02 Feb) to obtain blessings.
Hon. Diyawadana Nilame received the Ambassadors and High Commissioners at the temple of the Sacred Tooth Relic, and after the religious rites, they all visited the World Buddhist Museum located at the Sri Dalada Maligawa premises. The visiting group also visited the Arthi Exhibition Center, which includes the designs of Sri Lanka’s local artisans. Ambassadors and High Commissioners were presented with commemorative gifts by Hon. Diyawadana Nilame at the “Ran Awuda Mandapaya” of Sri Dalada Maligawa.
 
 
අභිනවයෙන් වැඩ භාර ගැනීමට නියමිත විදෙස් රටවල් 17ක තානාපතිවරු හා මහකොමසාරිස්වරුන් පිරිසක් අද (පෙබ. 02) පෙරවරුවේ මහනුවර ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා.
ශ්රී දළදා මාලිගාවේ දී ගරු දියවඩන නිලමේ තුමා විසින් තානාපතිවරු හා මහකොමසාරිස්වරුන් පිළිඅරගත් අතර, ආගමික වතාවත්වලින් පසු ශ්රී දළදා මාලිගාවේ පිහිටි ලෝක බෞද්ධ කෞතුකාගාරයේ සංචාරයක ද නිරත විය. ශ්රී ලංකාවේ දේශීය හස්ථ කර්මාන්තකරුවන්ගේ නිර්මාණ විදහා දක්වන අරති ප්රදර්ශණ මධ්යස්ථානය නැරඹීමට ද පැමිණි පිරිස කටයුතු කළා. ශ්රී දළදා මාලිගාවේ රන්ආවුද මණ්ඩපය පරිශ්රයේ දී තානාපතිවරු හා මහකොමසාරිස්වරුන් වෙත දියවඩන නිළමේතුමන් විසින් සමරු තිලිණ ප්රදානය කරනු ලැබුවා.

Share With