Search
Close this search box.

November 18, 2022

His Excellency Dominik Furgler, Ambassador to Switzerland in Sri Lanka visited Sri Dalada Maligawa yesterday (Nov. 17) evening to obtain blessings of the sacred tooth relic.

ස්විස්ටර්ලන්තයේ මෙරට තානාපති ඩොමිනික් ෆර්ග්ලර් මහතා ඊයේ (නොවැ. 17) දින පස්වරුවේ මහනුවර ඓතිහාසික ශ්රී දළදා මාලිගාවට පැමිණ දළදා සමිඳුන් වැඳපුදාගනු ලැබුවා. අනතුරුව එතුමන් හා ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන් අතර හමුවීමක් ද සිදු විය.

 

Share With