January 3, 2026

උතුම් දළදා හාමුදුරුවන් වහන්සේ විශයෙහි සිදුකරන අලුත් සහල් මංගල්‍ලය අදයි.

සතර මහා මංගල්ලයන් අතුරෙන් වසරේ පළමුවෙන් සිදුකරන අලුත් සහල් මංගල්ලය දුරුතු පුර පස⁣ළොස්වක පොහෝ දින එනම් 2026 ජනවාරි 03 වන දින සිදු කිරීමට නියමිතව තිබේ. පසුගිය දා ශ්‍රී දළදා මාලිගය වෙත රැගෙන ආ අලුත් සහලින් පිසූ දානය පෙරවරුවේ චිරාතග සම්ප්‍රදායානුකූලව දළදා හාමුදුරුවන් වහන්සේ විශයෙහි පූජා කෙරේ.

Share With