2025 පෙබරවාරි 23 දින පෙරවරුවේ මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාවට පැමිණි ගරු ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා දළදා සමිඳුන් වැඳපුදාගෙන ආශිර්වාද ලබාගත්තා. ප්‍රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා විසින් දළදා මාලිගාවේ දී ජනාධිපති තුමන්ව පිළිගත් අතර, එතුමන් සමඟ කෙටි සාකච්ඡාවකද නිරතවීය.
Honorable President Mr. Anura Kumara Dissanayake, who arrived at the Sri Dalada Maligawa on 23rd February 2025 morning, paid homage to the Sacred Tooth Relic and sought blessings. He was welcomed at the Sri Dalada Maligawa by Hon. Diyawadana Nilame Pradeep Nilanga Dela and had a brief discussion with him.
© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98