November 15, 2024

ශ්‍රී දළදා මාලිගාවේ සතර මහා මංගල්ලයන්ගෙන් වසරේ අවසන් මංගල්ලය වන ඉල් මහා කාර්තික මංගල්‍යයේ කාර්තික පෙරහර 2024 නොවැම්බර් 15 දින යෙදුනු ඉල් පුර පසළොස්වක පොහෝ දින පුරාතන සිරිත් සමිමත චාරිත්‍ර වලට අනුව පවත්වන ලදී. “සිංහරාජා” හස්ථියා විසින් සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩමවමින් විචිත්‍රවත් පෙරහරකින් ද අනතුරුව රාත්‍රිය උදාවන විට පැවැත්වූ ප්‍රදීපාලෝක පූජාවෙන් ද කාර්තික මංගල්ලය සමන්විතයි.

The Karthika festival Perahera – the last festival of the year out of the four festivals, was held on 15th November 2024 Ill full moon Poya day. As per the ancient rituals, a beautiful Perahera was held in Kandy streets with the Sacred Perahera Casket being on parade followed by the lighted oil lamps being offered.

Share With