October 21, 2024

ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ වෛද්‍ය බලකාය විසින් සංවිධානය කරන වෛද්‍ය සායන සේවය 2024 ඔක්තොම්බර් 21වන දින පෙරවරුවේ ශ්‍රී දළදා මාලිගාවේ දී ආරම්භ විය. මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය ගරුතර මහා සංඝරත්නය‍, පිරිවෙන් අධ්‍යාපනය ලබන ශිෂ්‍ය භික්ෂූන් වහන්සේලාට‍ ඇතුළු ශ්‍රී දළදා මාලිගාවේ කාර්ය්‍ය මණ්ඩලය වෙනුවෙන් ක්‍රියාත්මක කරන මෙම වෛද්‍ය සායනය ශ්‍රී ලංකා ගුවන් හමුදාව විසින් පවත්වන්නට යෙදෙන්නේ 10 වෙනි වරටයි.

Share With