පුර අටවක – ජනවාරි 18 බ්‍රහස්පතින්දා
ජන. 17 බදාදා අ.භා. 10.12 න් පුර අටවක ලබා 18 බ්‍රහස්පතින්දා අ.භා. 08.50 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
පසළොස්වක – ජනවාරි 25 බ්‍රහස්පතින්දා
ජන. 24 බදාදා අ.භා. 09.54 න් පුර පසළොස්වක ලබා 25 බ්‍රහස්පතින්දා අ.භා. 17.25 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
අව අටවක – පෙබරවාරි 02 සිකුරාදා
පෙබ. 02 සිකු. අ.භා. 04.00 න් අව අටවක ලබා 03 සෙනසුරාදා අ.භා. 05.17 න් ගෙවේ. සිකුරාදා සිල්.
අමාවක – පෙබරවාරි 09 සිකුරාදා
පෙබ. 09 සිකු. පූ.භා. 08.03 න් අමාවක ලබා 10 සෙනසුරාදා පූ.භා. 04.30 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌗 පුර අටවක – පෙබරවාරි 16 සිකුරාදා
පෙබ. 16 සිකුරාදා පූ.භා. 08.59 න් පුර අටවක ලබා 17 සෙනසුරාදා පූ.භා. 08.20 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌕 පසළොස්වක – පෙබරවාරි 23 සිකුරාදා
පෙබ. 23 සිකුරාදා අ.භා. 03.37 න් පුර පසළොස්වක ලබා 24 සෙනසුරාදා අ.භා. 06.03 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌓 අව අටවක – මාර්තු 03 ඉරිදා
මාර්තු 03 ඉරිදා පූ.භා. 08.44 න් අව අටවක ලබා 04 සඳුදා පූ.භා. 08.48 න් ගෙවේ. ඉරිදා සිල්.
🌑 අමාවක – මාර්තු 10 ඉරිදා
මාර්තු 09 සෙනසුරාදා අ.භා. 06.18 න් අමාවක ලබා 10 ඉරිදා අ.භා. 02.23 න් ගෙවේ. ඉරිදා සිල්.
පුර අටවක – මාර්තු 17 ඉරිදා
මාර්තු 16 සෙනසුරාදා අ.භා. 09.45 න් පුර අටවක ලබා. 17 ඉරිදා අ.භා. 09.59 න් ගෙවේ. ඉරිදා සිල්.
අමාවක – අප්‍රේල් 08 සඳුදා
අප්‍රේල් 08 සඳුදා පූ.භා. 03.23 න් අමාවක ලබා එමදා අ.භා. 11.53 න් ගෙවේ. සඳුදා සිල්.
🌗 පුර අටවක – අප්‍රේල් 15 සඳුදා
අප්‍රේල් 15 සඳුදා අ.භා. 12.17 න් පුර අටවක ලබා එමදා අ.භා. 01.29 න් ගෙවේ. සඳුදා සිල්.
🌕 පසළොස්වක – අප්‍රේල් 23 අඟහරුවාදා
අප්‍රේල් 23 අඟහරුවාදා පූ.භා. 03.27 න් පුර පසළොස්වක ලබා 24 බදාදා පූ.භා. 05.20 න් ගෙවේ. අඟහරුවාදා සිල්.
🌓 අව අටවක – මැයි 01 බදාදා
මැයි 01 බදාදා පූ.භා. 05.48 න් අව අටවක ලබා 02 බ්‍රහස්පතින්දා පූ.භා. 04.02 න් ගෙවේ. බදාදා සිල්.
🌑 අමාවක – මැයි 07 අඟහරුවාදා
මැයි 07 අඟහරුවාදා පූ.භා. 11.44 න් අමාවක ලබා 08 බදාදා පූ.භා. 08.55 න් ගෙවේ. අඟහරුවාදා සිල්.
🌗 පුර අටවක – මැයි 15 බදාදා
මැයි 15 බදාදා පූ.භා. 04.22 න් පුර අටවක ලබා 16 බ්‍රහස්පතින්දා පූ.භා. 06.25 න් ගෙවේ. බදාදා සිල්.
🌓 අව අටවක – මැයි 30 බ්‍රහස්පතින්දා
මැයි 30 බ්‍රහස්පතින්දා පූ.භා. 11.44 න් අව අටවක ලබා 31 සිකුරාදා පූ.භා. 09.39 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌑 අමාවක – ජුනි 06 බ්‍රහස්පතින්දා
ජුනි 05 බදාදා අ.භා. 07.59 න් අමාවක ලබා 06 බ්‍රහස්පතින්දා අ.භා. 06.13 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌗 පුර අටවක – ජුනි 14 සිකුරාදා
ජුනි 13 බ්‍රහස්පතින්දා අ.භා. 09.37න් පුර අටවක ලබා 15 සෙනසුරාදා පූ.භා. 00.06 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌕 පසළොස්වක – ජුනි 21 සිකුරාදා
ජුනි 12 සිකුරාදා පූ.භා. 07.23 න් පුර පසළොස්වක ලබා 13 සෙනසුරාදා පූ.භා. 06.28 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌓 අව අටවක – ජුනි 28 සිකුරාදා
ජුනි 28 සිකුරාදා අ.භා. 04.30 න් අව අටවක ලබා 29 සෙනසුරාදා අ.භා. 02.23 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌑 අමාවක – ජූලි 05 සිකුරාදා
ජූලි 05 සිකුරාදා පූ.භා. 05.00 න් අමාවක ලබා 06 සෙනසුරාදා පූ.භා. 04.29 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌗 පුර අටවක – ජූලි 13 සෙනසුරාදා
ජූලි 13 සෙනසුරාදා අ.භා. 03.06 න් පුර අටවක ලබා 14 ඉරිදා අ.භා. 05.25 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌕 පසළොස්වක – ජූලි 20 සෙනසුරාදා
ජූලි 20 සෙනසුරාදා අ.භා. 05.57 න් පුර පසළොස්වක ලබා 21 ඉරිදා අ.භා. 03.45 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌓 අව අටවක – ජූලි 28 ඉරිදා
ජූලි 27 සෙනසුරාදා අ.භා. 09.24 න් අව අටවක ලබා 28 ඉරිදා අ.භා. 07.32 න් ගෙවේ. ඉරිදා සිල්.
🌑 අමාවක – අගෝස්තු 03 සෙනසුරාදා
අගෝ. 03 සෙනසුරාදා අ.භා. 03.56 න් අමාවක ලබා 04 ඉරිදා අ.භා. 04.48 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌗 පුර අටවක – අගෝස්තු 12 සඳුදා
අගෝ. 12 සඳුදා පූ.භා. 07.55 න් පුර අටවක ලබා 13 අඟහරුවාදා පූ.භා. 09.30 න් ගෙවේ. සඳුදා සිල්.
🌕 පසළොස්වක – අගෝස්තු 19 සඳුදා
අගෝ. 19 සඳුදා පූ.භා. 03.05 න් පුර පසළොස්වක ලබා එමදා අ.භා. 11.55 න් ගෙවේ. සඳුදා සිල්.
🌓 අව අටවක – අගෝස්තු 26 සඳුදා
අගෝ. 26 සඳුදා පූ.භා. 03.42 න් අව අටවක ලබා 27 අඟහරුවාදා පූ.භා. 02.23 න් ගෙවේ. සඳුදා සිල්.
🌑 අමාවක – සැප්තැම්බර් 02 සඳුදා
සැප්. 02 සඳුදා පූ.භා. 05.23 න් අමාවක ලබා 03 අඟහරුවාදා පූ.භා. 07.27 න් ගෙවේ. සඳුදා සිල්.
🌗 පුර අටවක – සැප්තැම්බර් 11 බදාදා
සැප්. 10 අඟහරුවාදා අ.භා. 11.10 න් පුර අටවක ලබා 11 බදාදා අ.භා. 11.44 න් ගෙවේ. බදාදා සිල්.
🌕 පසළොස්වක – සැප්තැම්බර් 17 අඟහරුවාදා
සැප්. 17 අඟහරුවාදා 11.44 න් පුර පසළොස්වක ලබා 18 බදාදා පූ.භා. 08.06 න් ගෙවේ. අඟහරුවාදා සිල්.
🌓 අව අටවක – සැප්තැම්බර් 24 අඟහරුවාදා
සැප්. 24 අඟහරුවාදා අ.භා. 12.45 න් අව අටවක ලබා 25 බදාදා අ.භා. 12.17 න් ගෙවේ. අඟහරුවාදා සිල්.
🌑 අමාවක – ඔක්තෝබර් 02 බදාදා
ඔක්. 01 අඟහරුවාදා අ.භා. 09.42 න් අමාවක ලබා 03 බ්‍රහස්පතින්දා පූ.භා. 00.20 න් ගෙවේ. බදාදා සිල්.
🌗 පුර අටවක (ශ්‍රී මිහිඳු පුර අටවක) – ඔක්තෝබර් 10 බ්‍රහස්පතින්දා
ඔක්. 10 බ්‍රහස්පතින්දා අ.භා. 12.29 න් පුර අටවක ලබා 11 සිකුරාදා අ.භා. 12.04 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌕 පසළොස්වක – ඔක්තෝබර් 17 බ්‍රහස්පතින්දා
ඔක්. 16 බදාදා අ.භා.08.41 න් පුර පසළොස්වක ලබා 17 බ්‍රහස්පතින්දා අ.භා. 04.58 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌓 අව අටවක – ඔක්තෝබර් 24 බ්‍රහස්පතින්දා
ඔක්. 24 බ්‍රහස්පතින්දා පූ.භා. 01.24 න් අව අටවක ලබා 25 සිකුරාදා පූ.භා. 02.03 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌑 අමාවක – ඔක්තෝබර් 31 බ්‍රහස්පතින්දා
ඔක්. 31 බ්‍රහස්පතින්දා 03.53 න් අමාවක ලබා නොවැ. 01 සිකුරාදා අ.භා. 06.16 න් ගෙවේ. බ්‍රහස්පතින්දා සිල්.
🌗 පුර අටවක – නොවැම්බර් 09 සෙනසුරාදා
නොවැ. 08 සිකුරාදා අ.භා. 11.55 න් පුර අටවක ලබා 09 සෙනසුරාදා අ.භා. 10.43 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌕 පසළොස්වක – නොවැම්බර් 15 සිකුරාදා
නොවැ. 15 සිකුරාදා පූ.භා. 06.21 න් පුර පසළොස්වක ලබා 16 සෙනසුරාදා පූ.භා. 03.00 න් ගෙවේ. සිකුරාදා සිල්.
🌓 අව අටවක – නොවැම්බර් 23 සෙනසුරාදා
නොවැ. 22 සිකුරාදා අ.භා. 06.14 න් අව අටවක ලබා 23 සෙනසුරාදා අ.භා. 08.02 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌑 අමාවක – නොවැම්බර් 30 සෙනසුරාදා
නොවැ. 30 සෙනසුරාදා පූ.භා. 10.29 න් අමාවක ලබා දෙසැ. 01 ඉරිදා පූ.භා. 11.50 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌗 පුර අටවක – දෙසැම්බර් 08 ඉරිදා
දෙසැ. 08 ඉරිදා පූ.භා. 09.44 න් පුර අටවක ලබා 09 සඳුදා පූ.භා. 08.03 න් ගෙවේ. ඉරිදා සිල්.
🌕 පසළොස්වක – දෙසැම්බර් 14 සෙනසුරාදා
දෙසැ. 14 සෙනසුරාදා අ.භා. 05.02 න් පුර පසළොස්වක ලබා 15 ඉරිදා අ.භා. 02.36 න් ගෙවේ. සෙනසුරාදා සිල්.
🌓 අව අටවක – දෙසැම්බර් 22 ඉරිදා
දෙසැ. 22 ඉරිදා අ.භා. 02.36 න් අව අටවක ලබා 23 සඳුදා අ.භා. 05.10 න් ගෙවේ. ඉරිදා සිල්.
🌑 අමාවක – දෙසැම්බර් 30 සඳුදා
දෙසැ. 30 සඳුදා පූ.භා. 04.02 න් අමාවක ලබා 31 අඟහරුවාදා පූ.භා. 03.57 න් ගෙවේ. සඳුදා සිල්.
© 2024 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98