Search
Close this search box.

May 13, 2024

සියම් මහා නිකායේ මල්වතු හා අස්ගිරි මහා විහාරයන්හි උපසම්පදාලාභී සාමනේර භික්ෂූන් වහන්සේලා උදෙසා පැවැත්වෙන 2024 සියම් උපසම්පදා වැඩමුළුව අද (2024 මැයි 13) පෙරවරුවේ මහනුවර සෙන්කඩගල එක්සත් බෞද්ධ මන්දිර ශ්රවනාගාරයේ දී ආරම්භ විය. ඒ මල්වතු සහ අස්ගිරි උභය මහා විහාරයන්හී අතිගරු අනුනාහිමිවරුන් ප්රමුඛ ගරුතර මහා සංඝරත්නයත්, ශ්රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්, මධ්යම පළාත් ගරු ආණ්ඩුකාර තුමා, මහනුවර ශ්රී මහා විශ්ණු දේවාලයේ හා ශ්රී මහා කතරගම දේවාලයේ ගරු බස්නායක නිලමේ තුමන්ලාගේ සහභාගීත්වයෙනි. මේ සඳහා සාමනේර භික්ෂූන් වහන්සේලා 188 නමක් සහභාගී වි සිටිති.
 
The 2024 Siam Upasampada workshop for the lay monks of the Malwathu and Asgiri Maha Vihara of the Siam Maha Sect began this morning (13th May 2024) at the Senkadagala United Buddhist Auditorium in Kandy. It was with the participation of the chief incumbents of Malwatu and Asgiri Maha Vihara, Maha Sangha, Hon.
Diyavadana Nilame of Sri Dalada Maligawa, Hon. Governor of Central Province, Basnayaka Nilames of Sri Maha Vishnu Devalaya, Kandy and Sri Maha Kataragama Devalaya. 188 lay monks are participating in this event.

Share With