Search
Close this search box.

July 29, 2022

- KEP 2022 -

Sponcer-2022

Many Government Institutions And Private Companies Contributed For the success of the Kandy Esala Perahera Festival 2022 at a meeting held at the Temple of the Sacred Tooth Relic today (29th July)

Bank of Ceylon, People’s Bank, Dialog Axiata PLC, Unilever Sri Lanka, Nestle Lanka PLC, Singer Sri Lanka PLC, People’s Insurance PLC, Department of Public Trustee, People’s Leasing & Finance PLC, Maliban Biscuits Manufactories (Pvt) Ltd, National Lotteries Board, Sri Lanka Insurance & Elephant House of Ceylon Cold Stores offered their devotional contribution for the Kandy EsalaPerahera Festival 2022.

 

2022 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලය සාර්ථක කරගැනීම උදෙසා රාජ්ය ආයතන හා පුද්ගලික සමාගම් රැසක් සිය දායකත්වය ලබාදෙනු ලැබුවා. ඒ ශ්රීා දළදා මාලිගාවේ අද(ජූලි 29) දිනපැවති හමුවේ දී ය.

ලංකා බැංකුව, මහජන බැංකුව, ඩයලොග් ආසියාටා සමාගම, යුනිලීවර් ශ්රීා ලංකා සමාගම, නෙස්ලේ ලංකා සමාගම, සිංගර් ශ්රීල ලංකා සමාගම, පීපල්ස් ඉන්ෂුවරන්ස් සමාගම,මහා භාරකාර දෙපාර්තමේන්තුව, පීපල්ස් ලීසින් සමාගම, මැලිබන් සමාගම, ජාතික ලොතරැයි මණ්ඩලය, ශ්රීෙ ලංකා රක්ෂණ සංස්ථාව සහඅලියා සිසිල් බීම සමාගම මේ වසරේ ඇසළ පෙරහර මංගල්ලය වෙනුවෙන් සිය බැති සිත් දායකත්වය පිරිනමන ලදී.

රාජ්ය ආයතන හා පුද්ගලික සමාගම් – 2022 කන්ද උඩරට ඇසළ පෙරහර මංගල්ලයට සිය දායකත්වය

Share With