September 23, 2024

අතිගරු ජනාධිපති ගරු අනුර කුමාර දිසානායක මැතිතුමා 2024 සැප්තැම්බර් 23 වන දින ශ්‍රී දළදා සමිඳුන් වැඳ ආශිර්වාද ලබා ගැනීමට ශ්‍රී දළදා මාලිගාවට පැමිණියා.

Sri Lankan President his excellency hon. Anura Kumara Disanayake made his first official visit to Sri Dalada Maligawa on 23rd September 2024 to receive blessings of the Sacred Tooth Relic, marking a significant moment in his leadership.

Share With