Skip to content
Welcome to Temple of the Sacred Tooth Relic
About
Sri Dalada Maligawa | The History
Two Great Monasteries
Malwatta Monastery
Asgiriya Monastery
Chief Custodian
Rituals
Daily Service
Weekly Service
Four Festivals
The Kandy Esala Perahera
Media
Image Gallery
Video Gallery
LIVE Stream
Dalada Waruna E-Magazine
Social Media
Downloads
Film Approval
Location Permission
Features
Feature Articles
The stanza (Gatha) to worship
Ape Pansala
Hermitage (Aranya)
Four Poya Days
Information on Alms
News | Events
News
Events
Upcoming event
Online Store
Donation
English
About
Sri Dalada Maligawa | The History
Two Great Monasteries
Malwatta Monastery
Asgiriya Monastery
Chief Custodian
Rituals
Daily Service
Weekly Service
Four Festivals
The Kandy Esala Perahera
Media
Image Gallery
Video Gallery
LIVE Stream
Dalada Waruna E-Magazine
Social Media
Downloads
Film Approval
Location Permission
Features
Feature Articles
The stanza (Gatha) to worship
Ape Pansala
Hermitage (Aranya)
Four Poya Days
Information on Alms
News | Events
News
Events
Upcoming event
Online Store
Donation
English
අනාගතය උදෙසා අපේ කම රැකගන්න ඔබගේ වටිනා කාලය වෙන්කර ගන්න!
Days
Hours
Minutes
""ඉඟි" නමින්
පැරණි රජ සමයේ පටන් පැවත එන අපගේ පාරම්පරික නර්තන, වාදන හා ගායන ගුරු කුලයන්හි ප්‍රවීණ කලා ශිල්පීන්ගේ දරුවන්, ආර්ථිකමය ප්රතිලාභ හා සමාජමය පිළිගැනීම් ඇති වෙනත් රැකියාවලට යොමු වීම නිසා ඉපැරණි කලාවන්ගේ අනාගතය අවිනිශ්චිත තත්ත්වයකට පත්වෙමින් පවතින බැවින් මෙකී කලාවන්ගේ ගුණාත්මකභාවය හා කලා ශිල්පීන්ගේ සංඛ්‍යාත්මක අගය වඩා වර්ධනය කර ගැනීම සඳහා සිදු කරනු ලබන ඉදිරි පියවරක් ලෙස ශ්‍රී දළදා මාලිගාවට අයත් පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ විශ්ව විද්‍යාලයට
(SIBA Campus)
අනුබද්ධිතව උඩරට නර්තන පීඨයක් ස්ථාපිත කරන ලදී.
ලාංකේය නර්තන වාදන ගායන සම්ප්‍රදායන් මෙන්ම එකී කලාවන්ට අයත් අනුෂාංගික කලාවන් ද භාවනා ක්‍රම යෝගී අභ්‍යාස ශාරීරික සුවතා හා පෝෂණය ද ඉංග්‍රීසි භාෂාව හා පරිගණක අධ්‍යාපනය ඇතුළත් වන පරිදි පරිපූර්ණ විෂය මාලාවකින් සමන්විත විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ පූර්ණ එකඟත්වය හා අනුමැතිය සහිත උපාධියක් මේ තුළින් පිරිනැමේ. ඉහත කාර්යභාරය තවදුරටත් පුළුල් කිරීම සඳහා ඔබ සැම උදෙසා අපගේ නර්තන ගායන හා වාදන ශිල්පීන් ඔවුනගේ උසස් අධ්‍යාපන ක්‍රියාවලියේ ක්‍රියාත්මක හා ප්‍රායෝගික ඉගෙනුම් ක්‍රියාවලියෙන් ලද පන්නරය ප්‍රාසාංගික ලෙස…
2023 මැයි 19
පස්වරු 6.00 ට
පල්ලෙකැලේ ජාත්‍යන්තර බෞද්ධ ඇකඩමි ශ්‍රවණාගාරයේ දී
ඉදිරිපත් කිරීමට සූදානම්ව සිටී.
අනාගතය උදෙසා අපේ කම රැකගන්න ඔබගේ වටිනා කාලය වෙන්කර ගන්න!
Gallery