Search
Close this search box.

September 11, 2020

ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන විදෙස් සංචාරකයින්ට අත්‍යවශ්‍යම ඇති අන්තර්ජාලයට පිවිසීමේ හැකියාව මෙමගින් ලැබෙන අතර, එහිදී හඬ භාවිතයෙන් මඟ පෙන්වීමේ තාක්ෂණයඔස්සේ (Interactive Voice Guide) විදේශීය භාෂා 8කින් පමණ මාලිගාවේ සෑම අංශයක් පිළිබඳවම දැනුවත් වීමේ අවස්ථා ඔවුනට හිමිවේ. මෙම සේවාවට දළදා මාලිගාව පිළිබඳව වැදගත් තොරතුරු හා ඡායාරූප ඇතූළත් කර ඇත. මොබිටෙල් ශ්‍රී ලංකා සමාගමේ මුල්‍ය දායකත්වයෙන් සවිබල ගැන්වු මෙම සේවය මගින් දළදා මාළිගාවේ ඉතිහාසය හා ආගමික වටිනාකම පිළිබඳ දැනුවත් කරමින් ඒ තොරතුරු ලොවපුරා ප‍්‍රචාරය කිරීම මුලික අරමුණයි.

Share With