June 21, 2024

ශ්‍රී දළදා මාලිගාවේ වාර්ෂික පොසොන් පෙරහර මෙවරත් චිරාගත සම්ප්‍රදායානුකූලව අද (2024 ජූනි 21) යෙදුනු පොසොන් පුර පසළොස්වක පොහෝදා සන්ධ්‍යාවේ වීදි සංචාරය කරනු ලැබුවා. සධාතුක පෙරහර කරඬු වහන්සේ වැඩම වීම සිදු කලේ ශ්‍රී දළදා මාලිගා ඇත්ගාලේ බුරුමරාජා ඇතු විසිනී.‍
 
According to traditions the annual Poson Perahera of the Temple of the Sacred Tooth Relic paraded the streets today (21st June 2024) on Poson full moon Poya. The Relic casket was carried by Burumaraja of Sri Dalada Maligawa stables.

Share With