Search
Close this search box.

June 6, 2024

දළදා හාමුදුරුවන් වහන්සේ වැඩහිඳින කුටිය සමීපයට ගොස් වන්දනාමාන කරන්න ලැබෙනවා කියන්නේ ඒක ඉතා කලාතුරකින් කෙනෙක්ට ලැබෙන අවස්ථාවක්. එවැනි මහරු අවස්ථාවක කොටස්කරුවන් වන්න නුවරඑළිය දිස්ත්රික්කයේ වැඩිහිටි නිවාසවල වැඩිහිටියන් පනස්දෙනෙකුට අද(2024 ජුනි 06) හැකි වුනා. මේ පින්වන්ත කටයුත්ත, තේවාව භාරව කටයුතු කරන ගරුතර තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ මේධංකර නාහිමිපාණන් වහන්සේගේ සංකල්පයක්.

Share With