Search
Close this search box.

June 11, 2024

ශ්රී ලංකාව ඇතුළු ලොව රටවල් අටක් සාමාජිකත්වය දරණ දකුණු ආසියාතික කලාපීය සහයෝගිතා සංවිධානයට (SAARC) අභිනවයෙන් පත් මහලේකම් ගුලාම් සාර්වර් මැතිතුමා අද(2024 ජුනි 11) පස්වරුවේ ශ්රී දළදා මාලිගාවට පැමිණියා. ප්රදීප් නිලංග දෑල ගරු දියවඩන නිලමේ තුමා විසින් මහලේකම්වරයා ශ්රී දළදා මාලිගාවේ දී පිළිගත් අතර, එතුමා විසින් රාජ්යතාන්ත්රික අමුත්තන්ගේ සමරු සටහන් පොතේ සමරු සටහනක් ද තැබුවා.
Mr. Ghulam Sarwar, the newly appointed Secretary General of the South Asian Association for Regional Cooperation (SAARC), which includes eight countries including Sri Lanka, arrived at the Sri Dalada Maligawa this afternoon (11th of June 2024). Pradeep Nilanga Dela, the Honorable Diyawadana Nilame, welcomed the Secretary General at the Sri Dalada Maligawa, and he also left a note in the diplomatic visitor’s commemorative notebook.

Share With