මැයි 29, 2026

වෙසක් පුර පසළොස්වක පොහෝ දින එනම් 2026 මැයි 30 හා ඊට පසු දින ( 2026 මැයි 31) ශ්‍රී දළදා මාලිගාවට පැමිණෙන දේශීය හා විදේශීය බැතිමතුන් වෙනුවෙන් මෙවරත් බත් දන්සල පැවැත්වීමට කටුයුතු සංවිධානය කර තිබේ. ඒ ප්‍රදීප් නිලංග දෑල දියවඩන නිලමේතුමාගේ මූලිකත්වයෙනි. ඒ අනුව උදෑසන 8.00 සිට රාත්‍රී 8.30 දක්වා දන්සල පැවැත්වීමට කටයුතු සංවිධානය කර තිබේ.‍

Share With