අප්‍රේල් 23, 2026

සාම පා ගමනේ නිරත පඤ්ඤාකර යත්‍රීන්ද්‍රයාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නය මල්වතු හා අස්ගිරි උභය මහා විහාරීය අතිගෞරවාර්හ මහා නායක මාහිමිපාණන් වහන්සේලා බැහැදැකීම සඳහා 2026 අප්‍රේල් මස 23 දින පස්වරුවේ ⁣මහා විහාරයන් වෙත වැඩම කරා.
 
The Maha Sangha, led by Venerable Pannakara Thero, who are engaged in the Walk for Peace, visited the Maha Vihara of the Siyam Maha Nikaya on 23rd April 2026, afternoon to pay their respects to the Most Venerable Maha Nayaka Theros of the Malwatta and Asgiri chapters.

Share With