මෙවරත් ශ්‍රී දළදා මාලිගාවේ වෙසක් පෙරහර 2025 මැයි 12 වන පොහොය දින සවස 2569 වෙනි ශ්‍රී සම්බුදු තෙමඟුල මුල් කොට ගනිමින් පැවැත්වූවා.