මෙවරත් ශ්රී දළදා මාලිගාව මගින් පවත්වන බත් දන්සල වෙසක් පොහොය දින උදැසන ආරම්භ වූ අතර එය වෙසක් පොහෝ දින එනම් 2025 මැයි 12 දින සහ මැයි 13 දෙදින පුරා පැවැත්වුනා.