The official website of Sri Dalada Maligawa www.sridaladamaligawa.lk was launched today (26) at the Sri Dalada Maligawa by Diyawadana Nilame of the Sri Dalada Maligawa and the Chairman of Sri Lanka Telecom and Mobitel .
නවීන තාක්ෂණික පහසුකම් හා සේවාවන් රැසක් සමගින් ශ්‍රී දළදා මාලිගාවේ www.sridaladamaligawa.lk නිල වෙබ් අඩවිය නවමු මුහුණුවරකින් දියත් කිරීම අද(26) ශ්‍රී දළදා මාලිගාවේ දී සිදු කෙරිණි. ඒ ශ්‍රී දළදා මාලිගාවේ ගරු දියවඩන නිලමේ තුමන්ගේ හා ශ්‍රී ලංකා ටෙලිකොම් සහ මොබිටෙල් සමාගමේ ගරු සභාපති තුමන්ගේ ප්‍රධානත්වයෙන්ය. ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු, උභය මහා විහාරයන් හි තොරතුරු, සජීව විකාශයන් ඇතුළු බහුමාධ්‍ය පහසුකම් සමග ලොව සියළුම රටවල භාෂාවන් වලින් සංස්කරණය කර ඇති නිල වෙබ් අඩවිය ලොව ඕනෑම රටක සිට ලෝක උරුම ශ්‍රී දළදා මාලිගාවේ තොරතුරු පරිශීලනය කිරීමේ අවස්ථාව අද සිට උදා වී ඇත.
© 2025 All Rights Reserved by Media Bureau of Sri Dalada Maligawa. | For site suggestions and errors, please contact feedback@sridaladamaligawa.lk
Web V. 4.98