The book “Dividosgala Urumakkarayo” was published today | “දිවිදොස්ගල උරුමක්කාරයෝ” කෘතිය ජනගත වෙයි.

පාකිස්තානයේ මෙරට මහකොමසාරිස් විශ්රාමික මේජර් මුහම්මද් සාද් ඛට්ටක් මහතා අද(28) පෙරවරුවේ ශ්රී දළදා මාලිගාවට පැමිණියා. ශ්රී දළදා මාලිගාවේ විදේශ කටයුතු කාර්යාංශය විසින් පිළිගත් එතුමා ගරු දියවඩන නිලමේ තුමන් ද හමු විය. අනතුරුව මහකොමසාරිස්වරයා ලෝක බෞද්ධ කෞතුකාගාරයේ ද සංචාරයක නිරත විය.

The Pakistani High Commissioner to Sri Lanka, Maj. Gen.(Retd.) Muhammad Saad Khattak visited The Temple of the Sacred Tooth Relic today the 28th morning. He was welcomed by the foreign affairs bureau of Sri Dalada Maligawa and later met by the Diyawadana Nilame. He also visited the Buddhist Museum.

இலங்கைக்கான பாகிஸ்தான் உயர் ஸ்தானிகர், மேஜர் ஜெனரல் (ஓய்வு) முஹம்மது சாத் கட்டாக் இன்று 28 ஆம் தேதி காலை புனித பல் மாளிகையின் கோவிலுக்கு விஜயம் செய்தார். ஸ்ரீ தலதா மாலிகாவாவின் வெளியுறவு பணியகம் அவரை வரவேற்றது, பின்னர் தியாவதான நிலாமே அவர்களை சந்தித்தது. அவர் புத்த மியூசியத்தையும் பார்வையிட்டார்.

Share With

Share on facebook
Share on twitter
Share on whatsapp
Share on email